අපරාධ

පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධාන හමුව යුද අපරාධකරුවන්ගේ නායකත්වය යටතේද? – ෆ්‍රාන්සස් හැරිසන්

Posted on

අයහපත් අතට හැරෙමින් පවතින ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය හේතුවෙන් මෙම වසරේදී කොළඹ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය නායක හමුව වෙනත් ස්ථානයක පැවැත්වීම සඳහා කෙරෙන බලපෑම් උත්සන්න වෙමින් පවතිද්දී පොදු රාජ්‍ය මණ්ඩලයේ කැනඩා රජයේ විශේෂ නියෝජිත හියුජ් සෙගාල් ශ්‍රී ලංකාව […]

අපරාධ

යුධ අපරාධ වලට හමුදාවෙන්ම සාක්ෂියක්

Posted on

  බ්‍රිතාන්‍ය මූලික කරගත් ලෝක දෙමළ සංසදව විසින් ශ්‍රී ලංකා හමුදාව විසින් සිදුකරන ලද මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධව නව සාක්ෂි සහිත විඩියෝ පටයක් මුදාහැර තිබේ. ශ්‍රී ලංකා හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ ජාතිකයන් පිරිසක් දෑත් පසුපසට තබා බැද […]

සාමාන්‍ය

අපේ ආරක්ෂාටව ජාත්‍යන්තර අධීක්ෂණයක් යටතේ අන්තර්වාර පරිපාලනයක් අවශ්‍යයි – ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්

Posted on

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පෙන්නම්බලම් ඊයේ(15) වැනිදා ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 22 වැනි සැසිවාරයේ සර්ව වාරික සමාලෝචනය අමතමින් පවසා සිටියේ උතුරු – නැගෙනහිර දෙමළ නිජභූමියට අන්තර්ජාතික අධීක්ෂණයක් සහිත අන්තර්වාර පරිපාලනයක් ඇති කළයුතු බවයි. දෙමළ ජනයාට ඇත්තේ […]

අපරාධ

ශ්‍රී ලංකා හමුදාව විසින් බාලචන්ද්‍රම් ඝාතනය කළබව ඝෝඨා පිළිගනී

Posted on

රාජ්‍ය ආරක්ෂක අමාතංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවන Defence.lk අඩවිය පසුගිය දා දෙමළ විමුක්ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් සහ ඔහුගේ 12 හැවිරිදි පුත්‍රයා  වන බාලචන්ද්‍රන් ඝාතනය කළ ආකාරයෙ දැක්වෙන ඡායාරූපයක් එම වෙබ් අඩවියේ ඉදිරි පිටුවේ ම පළකරමින් සදහන් කර තිබුණේ […]

අපරාධ

බොදුබල සේනා වාර්ගිකාගමික ෆැසිස්ට් සංවිධානයට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ විවෘත සහාය

Posted on

ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, බැලූ බැල්මට වරදක් යැයි නොපෙනෙන අවස්ථාවකට සහභාගී වීමේ විවාදාපන්න ක‍්‍රියාව, අනාගතයට බලපාන ප‍්‍රශ්න ගණනාවකට තුඩුදෙනු ඇත. බොදුබල සේනා නමින් හැඳින්වෙන, වාර්ගිකාගමික ෆැසිස්ට් සංවිධානයට සම්බන්ධ ආයතනයක් පසුගිය 9 වැනි සෙනසුරාදා විවෘත කිරීමේ උත්සවයේ […]

පුවතකට වැඩි යමක්

මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක්

Posted on

  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාතාවරණය සම්බන්ධ යෝජනාව ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඉදිරිපත් කරන ලදි. යෝජනා කෙටුම්පත ඉදිරිපත් කෙරුණු නමුත් පාර්ශවයන් අතර පැවැත්වෙන නිළ නොවන සාකච්ඡාවලින් අනතුරුව ජිනීවා වේලාවෙන් බ්‍රහස්පතින්දා දහවල් එක දක්වා එයට […]

අපරාධ

සංචාරක කර්මාන්තයටත් මිලිටරිකරණය

Posted on

උතුර, මුලතිව් දිස්ත්රික්කයේ, වන මූකලන්ගහණයේ, එල්ටීටීඊයේ අතීත මෙහෙයුම් මධ්යස්ථානය පිහිටි, පුදුකුඩිඉරිප්පුව දකුණු මා ඉම, දැන් හොල්මං නගරයකි. සංචාරකයන් වෙත, මෙහිදී පිරිනැමෙන මාර්ගෝපදේශයන් සහිත චාරිකාව භූගත තෙමහල් බංකරයක්, වෙඩි පිටියක්, සිනමාහලක්, අර්ධ භූගත රථ ගාලක් සහ අවමගුල්හළකින් සමන්විත එකකි. එහි නොමැත්තේ, […]

උපුටාගැනීම්

සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’

Posted on

කුස පබා සිනමා කෘතිය ගැන නොයෙක් අදහස් උදහස් දැනටමත් ප්‍රකාශයට පත් වී ඇත. ඊට රාජ්‍ය මාධ්‍යයෙන් ලැබෙන ප්‍රචාරය අබා වැනි චිත්‍රපටිවලට ලැබුණ අනුග්‍රහයට දෙවැනි නැත. මෙම සිනමා පටිය ද ඉදිරිපත් වන්නේ අපේකම, දේශීයත්වය, දේශජ කලාව වැනි අලංකාරික ඔස්සේ ය. ඒ නිසා […]

අපරාධ

උතුරේ සිදු කරණ රාජපක්ෂ මිලිටරිකරණය

Posted on

උතුරු – නැගෙනහිර ප්‍රදේශවල රාජපක්ෂ රජයේ අනුදැනුම මත දකුණේ හමුදාව විසින් සිදුකළ ඉඩම් කොල්ලය තවදුටත් කුප්‍රකටව සිදුකිරීම සදහා යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලය තුල ඉඩම් අමාත්‍යාංශයේ නව කාර්යාලයක් ඊයේ දිනයේදී විවෘත කරන ලදී. යාපනය අර්ධද්වීපයේ තෝරාගත් ස්ථානයන් 81 ක ඉඩම් හමුදාවට […]

සාමාන්‍ය

ලංකාවෙන් හලාල් ලකුණ ඉවතට

Posted on

බෞද්ධ භික්ෂූන් වහන්සේ සමඟද සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව,  ලංකාවේ ජාතීන් අතර සහජීවනය පවත්වා ගැනීමේ අරමුණින් පාරිභෝගික භාණ්ඩවල හලාල් ලාංඡනය ඉවත් කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව පවසයි. ලංකා වාණිජ මණ්ඩලයේ මෙහෙයවීමෙන් උලමා සභාව සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ එක්ව […]