Month: April 2013
දහසක් විරෝධයන් ඇවිලූ ඒ මුහුණ
Posted onචෙන්නායි මීනම්බක්කම් ගුවන් තොටුපළේ සිට නගරයේ ටිඩෙල් උද්‍යානයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය වෙත රිය පදවමින් සිටින අතරතුර මගේ අවධානයට මුලින්ම හසු වූ යමක් වූයේ ගමන් මගෙහි දිගින් දිගටම දක්නට වූ පෝස්ටර් ය. කතාවට කියන්නේ ‘දහසක් නෞකා දියත් කළ මුහුණ’ කියා ය*. […]
දෙතිස් වද දී මරා දැමුණු මිනිස්‌සු විසිපස් වසරකට පසු රටට කියන කතාව
Posted onයළිත් ඒ බිහිසුණු අඳෝනාව ඇසේ. දෙසවන් යවුලින් පහරන්නාක් සේ ඇසේ. එහි වේදනාව හිස දෙදරවාලමින් මතුව එනු දැනේ. අවුරුදු විසිපහකට පෙර අමතක කර දැමුවේ යෑයි සිතා සිටි ඒ මරණයේ වේදනාව රුධිරය වැකුණු මාතලේ පස්‌කඳු අතරින් යළි මතුව එන විට සියොළඟම කිළිපොලා […]
හමුදා බුද්ධි අංශ උදයන් කාර්යාලය ගිනිතබයි
Posted onයාපනයේ පළවන දෙමළ පුවත්පතක් වන උදයන පුවත්පතේ ප්‍රධාන කාර්යාලයේ මුද්‍රණ අංශය අද අලුයම 5.00 ට පමණ තිදෙනෙකුගෙන් යුතු ආයුධ සන්නද්ධ හමුදා බුද්ධි අංශ පිරිසක් විසින් ගිනිතබා තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ යාපනය,කස්තුරියාර් මාවතේ පිහිටා ඇති උදයන් ප්‍රධාන කාර්යලට අද අලුයම 5.00 […]