උතුරේ අධ්‍යාපනයේ මිලිටරිකරනය උග්‍ර වෙයි
Posted onඋතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ චන්ද්‍රසිරිගේ උපදෙස් මත උතුරු පළාත් අධ්‍යාපන,සංස්කෘතික සහ ක්‍රීඩා අමාතංශ ලේකම් සී. සත්‍යසීලන් විසින් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලඥයන් කිසිවෙකුට පාළාතේ පාසල් වෙත ඇතුලු වීමේ අවසර නොමැති බවට ප්‍රදේශීය ලේකම්වරයන්ට, අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට සහ විදුහල්පතිවරුන් වෙත චක්‍රලේකණයක් මගින් දැනුම් […]