අපරාධ

යුද්ධයෙන් පසු නැගෙනහිර 300 ක් අතුරුදහන්: පා.ම. සෙල්වරාසා කියයි

Posted on

යුද්ධයෙන් පසුව නැගෙනහිර පළාතේ දෙමළ තරුණ තරුණයින් 300 දෙනෙකුට අධික පිරිසක් පැහරගෙන ගොස් ඝාතනය කර ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පොන් සෙල්වරාසා ප්‍රකාශ කර සිටී. මන්ත්‍රීවරයා එසේ පවසා සිටියේ මඩකලපුව වයිඑම්සී ශලාවේදී පසුගිය දා පැවති උගත් පාඩම් හා […]

උපුටාගැනීම්

පළාත් සභාවලට එරෙහිව එදා විජේවීර කළ කතාව

Posted on

පළාත් සභා සංකල්පයක් පිළිබඳ මේ දිනවල මහත් උණුසුමක් මතුව තිබේ. 1987 පළාත් සභා මුල්වරට හඳුන්වාදුන් අවස්ථාවේදී ද එවැනි දැඩි උණුසුමක් මෙරට ඇතිවිය. පළාත් සභා පිහිටවූයේ ජිවිත සිය ගණනක් බිලිගැනීමෙන් අනතුරුවය. ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභා ක‍්‍රමයට එරෙහිව එදා දැඩි විරෝධයක් […]

අපරාධ

ආණ්ඩුවේ කුලී මැරයෝ යළිත් ජනරළ කර්තෘ පසුපස පන්නයි

Posted on

ජනරළ පුවත් පතේ ප්‍රවෘත්ති කතෘ ජී. ඩී. එල්. ප්‍රියදර්ශන මහතා පසුපස සුදු වැන් රථයකින් හා යතුරු පැදියකින් ඊයේ ( 7 ) පැමිණි නාදුනන පිරිසක් ලුහු බැඳ තිබේ. අද සවස සිය පුවත් පතෙහි වැඩ නිමකර නිවස බලා යෑමේදී මේ සිදුව තිබේ. […]

අපරාධ

තමන්ව දූෂණය කළ සෙබළාව කුඩා දැරිය අධිකරණයේදී හඳුනා ගනියි

Posted on

පසුගියදා වවුනියාව නෙඩුන්කේනි ප්‍රදේශයේදී 7 හැවිරිදි ළදැරියකුව දූෂණය කළ සිද්ධියට සම්බන්‍ධ සැකකරු වන යුධහමුදා සෙබළාව දූෂනය වූ ළදැරිය විසින් අධිකරණයේදී හඳුනා ගැනීමට සමත්ව ඇති බව වාර්තාවෙයි. පසුගිය මස 14වැනි දා නෙඩුන්කේනි සීනියාමෝට්ටයි පාසලට ගොස් නිවසට පැමිණෙමින් සිටියදී මෙම යුධ හමුදා […]

අපරාධ

ආණ්ඩුවේ නවතම නාටකය ගැන සන්ධ්‍යා ප්‍රශ්න කරයි

Posted on

“ආණ්ඩුවේ මන්ත්‍රීවරයකු වන අරුන්දික ප්‍රනාන්දු කියන පරිද්දෙන් ප්‍රගීත් ,බොහො සුවපහසුවෙන්, ආරක්ෂිතව ප්‍රංශයේ සිටිනවා නම් මට ඔහු නිශ්චිතව ප්‍රංශයේ සිටින්නේ කොහිදැයි කියන්න ” රාජපක්ෂ ජුන්ටාව විසින් අතුරුදහන් කළ ප්‍රවීන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගේ බිරිද සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ප්‍රශ්න කරයි. ප්‍රගීත් […]

අපරාධ

ජනරළ ප්‍රවෘත්ති කර්තෘ පැහැර ගැනීමේ තැත වරදී

Posted on

ජනරළ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ ජී. ඩී. එල්. ප්‍රියදර්ශන මහතා පැහැර ගෙන යාමට පසුගිය 30 වැනිදා රාත්‍රී දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.  එම අහඹු අත්දැකීමට මුහුණ පෑ ප්‍රියදර්ශන මහතා  අප සමඟ අදහස් දක්වමින් ”රෑ 10ට විතර ඒකල දී යන්න බස් එකක් […]