අපරාධ

පවුලේ හබය දුරදිග යයි.

Posted on

පිටිගල, සුදුවැල්ල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි පානදුර වත්ත සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේය. […]

අපරාධ

වව්නියාවේ ඝාතනයක් – තෙබුවන අභිරහස් මරණයක්

Posted on

වව්නියාව ප්‍රදේශයේ පාසලක් අසලදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයකු ඝාතනය කර තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි වව්නියාව සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කළේය. ඝාතනය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නැති බව පොලීසිය කීය. මළ […]

උපුටාගැනීම්

අතුරුදහන්කිරීම්, අම්මලා සහ කොමිසම්

Posted on

අතුරුදහන්කිරීම්, අම්මලා සහ කොමිසම් විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න   අතුරුදහන්කිරීම්, අම්මලා සහ කොමිසම්

අපරාධ

ප්‍රාන්සිස් පියතුමන් ඉදිරියේ සටන්කාමිකයන් බොහෝ දෙනෙකු මගේ ඇස් ඉදිරිපිටම හමුදාව වෙත භාරවිය – ආනන්දි

Posted on

යාපනයෙහි සංචාරයක නිරතවී සිටින එක්සත් ජාතීන් මානව හිමිකම් සභාවෙහි මහ කොමසාරිස් නවනීදම් පිල්ලයි මහත්මියව කොටි සංවිධානයෙහි හිටපු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක භාර ප්‍රධානි එලිලන්ගේ බිරිඳ හා උතුරු පළාත් සභා අපේක්‍ෂකයකුද වන ආනන්දි සසිකරන් එලිලන් හමුවී අතුරුදහන්වූවන් ගැන වැදගත් තොරතුරු ලබාදී තිබේ. යාපනය […]

විදෙස්

ලෙබනන් බෝම්බ ප්‍රහාරයෙන් 42ක් මරුට

Posted on

ලෙබනනයේ සිඳුවූ බෝම්බ පිපිරීම්වලින් 42 දෙදෙනෙකු මියගොස් තිබේ. ලෙබනනයේ ස්ථාන දෙකකදී මෙලෙස බෝම්බ පිපිරීගොස් තිබේ. ලෙබනාන් ට්‍රයිපෝලිහි බෝම්බ පුපුරාගොස් තිබේ. මෙම ප්‍රහාරයෙන් 400කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. සිකුරාදා දින ආගමික කටයුතු ඉලක්කකර මුස්ලිම් මස්ජිදයන් දෙකකදී මෙලෙස බෝම්බ ප්‍රහාරය එල්ලකර […]

අපරාධ

මන්දනාගේ නිවසට ප්‍රහාරයක්

Posted on

ශ්‍රී ලංකා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනී මන්දනා අබේවික්‍රම මහත්මියගේ නිවසට අද(24) මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. අද(24) අළුයම 2.30ට පමණ එම මහත්මියගේ හැව්ලොක් ටවුන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසට පැමිණි පස් දෙනෙකුගෙන් යුත් මැර කණ්ඩායමක් මෙසේ ඇයට පහර දී […]

උපුටාගැනීම්

තර්ජනය කිරීමතුලින් හැඟීම් යටපත්කළ නොහැක – අප ජනතාව මෙන් මා ළඟද අහිමිවීමට කිසිවක් නොමැත – ආනන්දි

Posted on

යානපයේදී ආණ්ඩු පාක්‍ෂිකයන් හා ඔවුන්ගේ හවුල්කරුවන් විසින් යළි හෙලාදැක්මේ විරෝධතාව යන නාඩකමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකාව ගැන ජනීවාහි සාකච්ඡා කිරීමේ සෑම අවස්ථාවකදීම මෙවැනි විරෝධතා පාගමන් හා එහි පසුබිම ගැන අප ජනතාව හොඳින් වටහාගෙන සිටිති. එහිදීද ජනතාව නමින් මෙම විරෝධතාවල […]

සාමාන්‍ය

රනිල් හා භාරතීය ජනතා පක්‍ෂයේ නායකයා අතර හමුවක්

Posted on

පසුගියදා සිට ඉන්දියානු සංචාරයකට එක්ව සිටින විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (19) භාරතීය ජනතා පක්‍ෂයේ නායක රාජ්නාත් සිං මහතාව හමුවී ඇතිබව වාර්තාවේ. ශ්‍රී ලංකා – ඉන්දිය ධීවරයන්ගේ ගැටළු ගැන මෙහිදී සොයා බලා තිබේ. එහිදී විහාරි වාජ්බායි මහතා අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු […]

කවි

”ස්වයංපාලන අයිතිය වෙනුවෙන්, අපි උතුරු පළාත් සභාවට තරග කරනවා.”

Posted on

”ස්වයංපාලන අයිතිය වෙනුවෙන්, අපි උතුරු පළාත් සභාවට තරග කරනවා.” විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න   ”ස්වයංපාලන අයිතිය වෙනුවෙන්, අපි උතුරු පළාත් සභාවට තරග කරනවා.”

අපරාධ

මව්පියන්ගේ අවවාදයට පුත්‍රයා ගිනි අවියෙන් පිළිතුරුදෙයි

Posted on

මෙරට නිපදවන ලද ගිනි අවියකින් වෙඩි තබා ගෙන වයස අවුරුදු 17 ක ළමයෙකු සිය දිවි නසා ගෙන ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි. මිය ගොස් ඇත්තේ නවගත්තේගම – මහපිටිය පදිංචිව සිටි අබේරත්න හේරත් මුදියන්සේලාගේ සුදේශ් ප්‍රියංකර (17) නම් අයෙකු බව අප […]