හසිත මඩවල ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්
Posted onකැලණිය ප්රාදේශීය සභා මන්ත්රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධ සැකකරුවන් ලබන මස 02 වැනිදා දක්වා රිමාන්ඩ් කර තිබේ. පසුගිය 05 වැනිදා විභාගයට ගත් මෙම නඩුව අද (19) දිනට කල් දැමීමෙන් පසු මහර මහේස්ත්රාත් අධිකරණයේදී අද විභාගයට ගැනිණ. එහිදී අපරාධ පරීක්ෂණ […]