‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘
Posted on‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න ‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘
‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න ‘‘හමුදාව තමයි මගේ පුතාව අරගෙන ගියේ.‘‘
කොළඹ ජානකී හෝටලයේදී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM) විසින් සංවිධානය කරන ලද මාධ්‍ය වැඩමුලුවකට සහභාගීවෙමින් සිටි අන්තර්ජාතික ජනමාධ්‍ය සංගමයේ (IFJ) ආසියානු පෑසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා ජැකී පාර්ක් මහත්මිය සහ තවත් එම සංගමයේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීමට ලක්කිරීමෙන් අනතුරුව බ්‍රහස්පතින්දා වන විට […]
ශ්‍රී ලංකා හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන අධි ආරක්ෂිත කලාපයක් ලෙස නම්කර ඇති වලිකාමන් උතුර ප්‍රදේශයේ තුළ වන දෙමළ ජනයාගේ නිවාස හමුදාව විසින් බුල්ඩෝසර් යොදාගෙන විනාශ කරමින් සිටින බවට එම ජනයා කළ පැමිණිල්ලකට අනුව ඊයේ දිනයේදී එම ප්‍රදේශයට ගිය දෙමළ සංධානයේ […]
මෙම ඔක්තෝබර් විසි හත් වනදා විවෘත කිරීමට නියමිත කොළඹ කටුනායක අධිවේගී මාර්ගය දෙපස ඉදිකොට ඇති ආරක්ෂිත වැටේ ස්ථාන ගණනාවක් නිරාවරණය වී තිබීම නිසා ඒවා හනික වසා නොදැමුවහොත් මාර්ගය විවෘත කළ පසුව සුනඛ, ගව ආදී සතුන් බහුල වශයෙන් ඊට පිවිසීමේ පහසු හැකියාවක් ඇතැයි […]
එල්ටීටීඊ යට එරෙහි යුද්ධයේ අවසාන දින කිහිපයේදී පමණක් සාමාන්‍ය වැසියන් තුන් දහසකට ආසන්න පිරිසක් අතුරුදහන් වී ඇති බව ඔවුන්ගේ ඥාතීහු පවසති. මන්නාරමේ ප්‍රජා එකමුතු සංවිධානය විසින් උතුරේ වැසියන්ගේ අතුරුදහන් වීමේ ලියාපදිංචි කිරීමේදී එම සංඛ්‍යාලේඛන හෙලිදරවු වූ බවයි, සංවිධානයේ සභාපති ඇන්ටන් […]
නිමලරූබන්ගේ නඩුව ගැන.. විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න නිමලරූබන්ගේ නඩුව ගැන..
2012 වර්ෂයේ වව්නියාව බන්ධනාගාරයේ ඈතිවූ ගැටුමින් පසුව අනුරාධපුර බන්ධනාගාරය වෙත ගෙනවිත් අති මිලේච්ඡ ලෙස පහර දීමෙන් දෙමළ දේශපාලන සිකරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීම මානව හිමිකම් උල්ළංඝණයක් ලෙස අර්ථකථනය කළ නොහැකි බව කොළඹ රජයේ අගවිනිසුරු මොහාන් පීරිස් පවසා ඇති බව බීබීසී සන්දේශය […]
ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර 60 වසරක රාජතාන්ත්‍රික සම්බන්ධතාවය ශක්තිමත් කරනු වස් බර්ලින් නගරයේ පැවැත්වෙන ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කර තිබූ ප්‍රදර්ශනයේදී, දමිළ හිතවාදීන් පිරිසක් විසින් උතුරේ ජන සංහාරය අනාවරණය කෙරෙන පෝස්ටර් ද ප්‍රදර්ශනයට ඇතුලත් කර ඇති බව […]
මධ්‍යම මට්ටමෙන් හා ඊට පහළ මට්ටමෙන් පවත්නා පාලන ආයතන සඳහා මහජන නියෝජිතයන් තෝරා ගැනීම සඳහා මැතිවරණ පැවැත්වීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක තිබිය යුතු වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකි වුවද ඒ මැතිවරණවලදී විරුද්ධ පක්ෂයට බලයට පත්වීමට සාධාරණ අවස්ථා ලැබෙන්නේද නැද්ද යන ප‍්‍රශ්නය […]
Face book |රාජපක්ෂලාට ‘වසංගතයක්‘ සහ‘තර්ජනයක්‘! විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න Face book |රාජපක්ෂලාට ‘වසංගතයක්‘ සහ‘තර්ජනයක්‘!