උපුටාගැනීම්

කැනඩාවෙන් පිටුවහල් කෙරුණු ශක්ති වදහිංසාවට ලක්වී තිබේ.

Posted on

සරණාගතයින් 500 දෙනෙකුව නෞකාවකින් කැනඩාවට රැගෙන ගිය බවට චෝදනා කර ලංකාවට පිටුවහල් කල දෙමළ ජාතිකයකුට වදහිංසා කල බවට චෝදනා කර ඇත. රටින් පිටුවහල් කිරීමෙන් පසු කිසිඳු චෝදනාවකින් තොරව වසරක පමණ කාලයක් තමා සිරගත කර තබාගෙන සිටි බව ශක්ති හෙවත් සත්‍යබවන් […]

විශේෂාංග

තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ඉන්දිය පුරවැසිභාවය ලබාදිය යුතුයි

Posted on

තමිල්නාඩුවේ ජීවත්වන ශ්‍රී ලාංකික දෙමළ ජනතාවට ඉන්දිය පුරවැසිභාවය ලබාදීමට මධ්‍යම හා ප්‍රාන්ත රජයට නියෝගකළ යුතුයැයි ඉල්ලා තිබේ ඉන්දිය මහ අධිකරණයේදී නඩුවක් ගොනුකර තිබේ. චෙන්නයි මහ අධිකරණයෙහි නීතීඥ පි. අරුල් මොලිමාරන් විසින් ගොනුකර තිබෙන එම නඩුවෙහි සඳහන්කර තිබෙන්නේ, ඉන්දිය පාර්ලිමෙන්තුවේදී 1983දී […]

උපුටාගැනීම්

මියන්මාරය: මුස්ලිම් විරෝධී ප්‍රහාර මැඩළන ලෙස අන්තර් ජාතික බලපෑම් – සුනන්ද දේශප්‍රිය

Posted on

තෙමසකට පෙර ඉස්ලාමීය රටවල්  එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී-මූන් වෙත සැර ලිපියක් යැවූහ. මියන්මාරයේ මුස්ලිම් ජනයා වෙත අතෝරක් නැතිව මුදා හැරෙන ජන ඝාතක මර්දනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමාණවත් තරම් ප්‍රබලව ස්ථාවරයක් ගෙන නැතැයි එමගින් එම රටවල් බැන් කී […]

උපුටාගැනීම්

‘ඒ සිහිනයට’ උතුරෙන් දුන් පිළිතුර දිරවාගැනීමට නොහැකි වුවහොත්..

Posted on

‘ඒ සිහිනයට’ උතුරෙන් දුන් පිළිතුර දිරවාගැනීමට නොහැකි වුවහොත්.. විකල්පයෙන් උපුටාගත් ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන් යන්න   ‘ඒ සිහිනයට’ උතුරෙන් දුන් පිළිතුර දිරවාගැනීමට නොහැකි වුවහොත්..

උපුටාගැනීම්

සෙංකොට්ටං රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබයි

Posted on

මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ හොඳම සිංහල නවකතාව ලෙස මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියූ “සෙංකොට්ටං “ නවකතාව සම්මාන හිමිකරගෙන තිබේ. මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රධානෝත්සවය ඊයේ (30) පස්වරුවේ කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි. එහිදි […]