පශ්චාත් යුද්ධ ජන මනස ගැන සෙවීමක්
Posted onපශ්චාත් යුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය මැය ලෙස ගෙන පවත්වන ලද ජනමත සමීක්ෂණයක ප්‍රතිපළ පසුගියදා එළි දැක්විණි. මෙම ජන මත සමීක්ෂනය පවත්වා ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ” සෝෂල් ඉන්ඩිකේටර් ” නමින් හැදින්වෙන අංශය විසිනි. ජනමත සමීක්ෂනයක නිරීක්ෂන සහ නිගමන සෑම විටම සහ සම්පූර්ණයෙන්ම […]