වීඩියෝ

ම කොටි හිතවතෙක් නෙවේ. ලංකාවට පැමිණි මැක්රේ කියයි

Posted on

චැනල් 4 රූපවාහිනී නාලිකාවේ නිෂ්පාදක කැලම් මැක්රේ අද (11) මෙරටට පැමිණියේය. පොදුරාජ්‍ය මඩුළු සමුලුවේ ආවරණ කටයුතු සඳහා තමා පැමිණි බව ඔහු කීය. කෙසේ වෙතත් ඔහු පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපල පැමිණීම් පර්යන්තයේ විශාල උද්ඝෝෂණයක් පැවැතියේය. ජාතික සමඟිය ගොඩනැංවීමේ සංසදය විසින් එය පැවැත්වූ […]

අපරාධ

විදෙස් මන්ත්‍රීවරියන් දෙදෙනෙක් ලංකාවේදී අත්තඩංගුවට

Posted on

නවසීලන්ත මන්ත‍්‍රී ජෑන් ලොගී සහ  ඕස්ටේ‍්‍රලියානු මන්ත‍්‍රී ලී රයිනන් යන මන්ත්‍රීවරියන් දෙදෙනා මෙරට පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට එරෙහිව, කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට උත්සාහ කරමින් සිටි බවට චෝදනා කරමින්,  ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඔවුන් වීසා […]

අපරාධ

මේ වසරේත් හමුදා භාරයේ සිටි දෙමළ රැඳවියන් දූෂණය කරලා

Posted on

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා භාරයේ පවතින රැඳවුම් කඳවුරුවලදී මේ වසර ඇතුලත පවා කාන්තාවන් සහ පුරුෂයන් ලිංගික දූෂණයට ලක් වී තිබෙන බව බීබීසී ලෝක සේවයේ Our World වැඩසටහන මගින් කරන ලද ගවේෂණයකදී හෙළි වී තිබේ.  එසේ දූෂණයට සහ වධ බන්ධනවලට ලක් […]

අපරාධ

ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් දි සැමියා මරවයි.

Posted on

මුදල් ඉල්ලා කරදර කිරීම හේතුවෙන් අනියම්බි රිඳ විසින් පුද්ගලයින් තිදෙනෙකුට ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවක් ලබාදී පොලිස් පරීක්ෂකවරයකු ඝාතනය කිරීමේ පුවතක් කොළඹ අපරාධ කොට්ඨාසය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත. හිටපු පොලිස් පරීක්ෂකවරයෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ අනියම් බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු කොළඹ […]

උපුටාගැනීම්

CHOGM තියන්න ලංකාව සුදුසු නැතැයි සන්ධ්‍යා කියයි

Posted on

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වීම පිණිස බ්‍රිතාන්‍ය නායකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ රටේ බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සිදු වන සමයක යයි බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන් බව සන්ධ්‍යා එක්නැලිගොඩ ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මානව හිමිකම් සංවිධාන සහ […]

අපරාධ

චැනල් 4 වීඩියෝ යුධ හමුදාවෙන් ලැබුණු ඒවා බව මැක්‍රේගෙන් ප්‍රකාශයක්

Posted on

LTTE  සංවිධානයෙහි ප්‍රධාන විද්‍යුත් දෘෂ්‍ය මාධ්‍ය වන දෙමළ ඊළම් රූපවාහිනි නාළිකාවෙහි ප්‍රවෘර්ති නිවේදිකාවක ලෙස කටයුතු කළ ඉසයිප්‍රියාව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නිරුපද්‍රිතව කැටුව යෑමේ වීඩියෝ දර්ශනත්, ඉන්පසුව ඉසයිප්‍රියා ඝාතනය කර එහි වීඩියෝ දර්ශනයද පසුගිය වසරදී චනල්4 නාළිකාව විසින්ම නිකුත්කර […]

විදෙස්

යුධ අපරාධ පරීක්ෂණයක් පවත්වන්නැයි මිලිබෑන්ගෙන් ප්‍රකාශයක්

Posted on

යුද අපරාධ ක්‍රියාවන් ගැන ජාත්‍යන්තර පරික්‍ෂණයක් පැවැත්විය යුතු බව බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂ නායක මිල්ලිබෑන්ඩ් මහතා අවධාරණය කර තිබේ. 2009දී ශ්‍රී ලංකාවතුල පැවැති අවසන් යුද්දය සම්බන්‍ධයෙන් අපක්‍ෂපාතී විභාගයක් පැවැත්විය යුතු බව හෙතෙම පවසා තිබේ. බ්‍රිතාන්‍ය දෙමළ සභාවෙහි සාමාජිකයන් මිල්ලිබෑන්ඩ් මහතාව හමුවූ […]