උපුටාගැනීම්

රනිල් පාර්ලිමේන්තුවෙ විපක්ෂ නායකයා නොවෙයි- ලාල්කාන්ත

Posted on

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා ඊයේ මොරටුවේ පැවැති ජන හමුවකට සහභාගී විය. එහිදී ඔහු පාර්ලිමේන්තුවේ විපක්ෂය පිළිබඳව අදහස් පළ කළේ ය. අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා බව ලාල්කාන්ත මහතා එහිදී වැඩි දුරට ත් පැවසී […]

අපරාධ

බොන්න වතුර වෙනුවට පෙට්‍රෝල් දුන්නා

Posted on

පසුගිය බදාදා කිලිනොච්චියේ දී අත්අඩංගුවට පත් වූ ඉන්දීය මාධ්‍යවේදියා ශ්‍රී ලංකාවෙන් පිටුවහල් කර ඇති අතර ඔහු චෙන්නායි ගුවන් තොටුපලින් ඉන්දියාවට පැමිණ තිබේ. තමිල් මහා ප්‍රභාකරන් නම් වූ මෙම මාධ්‍යවේදියා ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන ඡායාරූප ගත […]

අපරාධ

රණවිරුවෝ සොරදෙටුවෝය. තවත් සාක්කියක්.

Posted on

යුද්ධය තිබූ කාලයේ මා දන්නා බොහෝ හමුදා නිළධාරීන් සිටියේ ඉතාමත් සතුටිනි. සාමාන්‍ය සෙබළුන් පෙරමුණට දා යුද්ධය මෙහෙයවූ නිළධාරීන් හට බොහෝ පහසුකම් හිමිවිය. සාමාන්‍ය සෙබළුන්ට පවා ඔවුන්ගේ වේතනයට අමතරව දුෂ්කර දීමනා, සිගරට් සලාකය ආදී එකි මෙකී බොහෝ දේ ලැබිණි. එහෙත් දැන් […]

සාමාන්‍ය

තිරුකේදීස්වරම් මිනී වල – ජාත්‍යන්තර පරික්‍ෂණයක් අවශ්‍යයි – රායප්පු ජෝසෆ්

Posted on

මන්නාරම තිරුකේදීස්වරම් ප්‍රදේශයේදී හමුවූ මිනී වල ගැන ශ්‍රී ලංකා රජය විසින් පවත්වන පරික්‍ෂණවල කිසිම විස්වාසයක් නොමැති බවත් මේ සම්බන්‍ධයෙන් ජාත්‍යන්තර පරික්‍ෂණයක් පැවැත්විය යුතු බව ද මන්නාරම දිස්ත්‍රික්ක රදගුරු රායප්පු ජෝසෆ් පියතුමන් අවධාරණය කර තිබේ. තිරුකේදීස්වරම් ප්‍රදේශයේදී මාර්ග පිළිසකර කිරීමේ කටයුතුවල […]

විදෙස්

මෙහෙයුම තව ම අවසන් නැහැ- එඩ්වඩ් ස්නෝඩන්

Posted on

තමාගේ මෙහෙයුම  තව ම ත් අවසන් නොමැති බව අමෙරිකානු බුද්ධි අංශ හිටපු  සාමාජික එඩ්වඩ් ස්නෝඩන් පවසයි. ස්නෝඩන් වැඩි දුරට ත් සඳහන් කරන්නේ, අමෙරිකානු බුද්ධි තොරතුරු කාර්යාංශය රහසිගතව ලෝක නායකයින්ගේ දුරකථන සංවාදවලට සවන්දීම පිළිබඳව හෙළිදරව් කළ තොරතුරු මේ වන විට ත් […]

අපරාධ

වලස්මුල්ලේ අත් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට

Posted on

වලස්මුල්ල ප්‍රදේශයේදී එල්ල වූ අත් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයකු මියගොස් තව ත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 10.40ට පමණ ප්‍රහාරය එල්ල වී ඇති බව ය. අත් බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ වලස්මුල්ල බෝවලපාර ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි. […]

උපුටාගැනීම්

අතුරුදහන්වූ පිරිස සෙවීමේ කණ්ඩායම් නායකයාට පොලිස් ස්ථානාධිපතිගෙන් තර්ජන

Posted on

අතුරුදහන්වූ පිරිස සෙවීමේ කණ්ඩායමයෙහි නායක සුන්දරම් මහේන්ද්‍රන්ට, ත්‍රිකුණාමලය පොලිස් ස්ථානාධිපති විසින් තර්ජන එල්ලවී ඇතයි පොලිස්පති වෙත පැමිණිළි කර තිබේ. ජාත්‍යන්තර මානව හිමිකම් දිනයවූ පසුගිය 10වැනි දින ත්‍රිකුණාමලය නගරයේදී අතුරුදහන්වූ පිරිස සෙවීමේ කණ්ඩායම විසින් උද්ඝෝශනයක් පවත්වා තිබුණි. එම අවස්ථාවේදී එහි පැමිණි […]

උපුටාගැනීම්

2005 ජනාධිපතිවරණයේදී කොටින්ට කප්පම් දුන් මව්බිමේ මහත්තයා කවුද

Posted on

2005 ජනාධිපතිවරණයේදී ,ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පැරදවීම සඳහා රුපියල් මිලියන 745 ක කප්පමක් කොටින්ට දුන්නේ කවුදැයි කියා හැකිනම් මව්බිම පුවත්පත මගින් හෙළි කරන ලෙස තමන් මව්බිම පුවත්පතට අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අද (21 ) අභියෝග […]

උපුටාගැනීම්

ආණ්ඩුවේ අලුත් මිතුරා, යුද අපරාධලාභී උහුරු කෙන්යාටාගේ වග

Posted on

කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව මිතුරන් සොයා ගැනීම අතින් ශ්‍රී ලංකාවේ පැවැති සියළු ආණ්ඩු අතරින් රාජපක්ෂ ආන්ඩුව අද්විතීය වේ. වරෙක එය ලොව පසුගාමීම රාජ්‍යක් පවත්වා ගෙන යන ස්වාසිලින්තයේ අසික්කිත රජු වඩම්මා පුද පඩුරු දෙයි. වරෙක ලොව නම් දැරූ අඥාදායක ලිබියාවේ ගඩාපි […]

අපරාධ

නාලන්ද එල්ලාවල ඝාතන නඩුවෙන් ඇමති පුංචිනිලමේ නිදහස්

Posted on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකු වූ නාලන්ද එල්ලාවල වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පිරිසකට තුවාල සිදු කිරීමේ චෝදනා ලබා සිටි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය නියෝග කළේය. 1997 පෙබරවාරි 11 වන දින […]