උපුටාගැනීම්

අවුරුදු තුනට ළමා අපචාර දහඅටදාහක්

Posted on

අතැඟිලි තුඩින් සියුමැලි ලෙස පිරිමැද්දත් නැවුම් බව මියෙන මල් පෙත්තක් තරමටම පුංචි සිත් මොළකැටිය. නිල් මැණික් සේ දිලෙන දෑසින් ලෝකයෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ආදරය හා රැකවරණයයි. විහඟ ගීයක සොඳුරු සංධ්වනිය රහසින් පවසන්නේ ඒ ළපටි සිත් තරම් සොඳුරු බවින් පිරි අන් […]

අපරාධ

මන්නාරම මාධ්‍යවේදී එස්. ආර්. ලම්බේර්ට්ව කොළඹ ත්‍රස්ත මර්ධන අංශයෙන් ප්‍රශ්ණ කරයි

Posted on

මන්නාරම් දිස්ත්‍රික්ක මාධ්‍යවේදී එස්. ආර්. ලම්බේර්ට්ව කොළඹ ත්‍රස්ත මර්දන අංශය විසින් පැය තුනක කාලයක් ප්‍රශ්ණකර තිබේ. ඊයේ සඳුදා 12 දින  කොළඹ ත්‍රස්ත මර්දන අංශයට කැඳවා පැය තුනක කාලයක් රඳවා තබා ප්‍රශ්ණ කර තිබේ. පසුගිය ඉරිදා දින උදෑසන මන්නාරම පොලීසිය මඟින් […]

උපුටාගැනීම්

හමුදාව නොදැන යාපනයේ අතුරුදහන්වීම් වෙන්න බෑ – ලලිත්ගේ පියා

Posted on

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවල අනු දැනුමක් නොමැතිව යාපනයේදී සිය පුතා පැහැර ගැනීම සිදු විය නොහැකි බව අතුරුදහන්වූ ලලිත් වීරරාජුගේ පියා, ආරුමුගම් වීරරාජු පවසයි. සිය පුතා අතුරුදහන්වීමට පෙරාතුවද හමුදාවෙන් ඔහුට හිරිහැර සිදු වූ බවත් ඔහුගේ පියා පැවසීය. ඔහු ඒ බව කියා […]

අපරාධ

ලලිත් සහ කුහන් අතුරුදහන් කර අදට වසර දෙකයි

Posted on

ජන අරගල ව්‍යාපාරයේ උතුරු පළාත් සංවිධායක ලලිත් කුමාර් වීරරාජ් මහතා සහ එම සංවිධානයේ ක්‍රියාකාරියක කුගන් මුරුගානන්දන් මහතා රජයේ ආරක්ෂක හමුදා විසින් පැහැර ගෙන ගොස් අදට වසර දෙකක් ගත් වේ. ඔවුන් දෙදෙනා යාපනයේදී, සුදු වෑන් රථයකින් පැමිණි හමුදා භටයින් කණ්ඩායමක් විසින් […]

උපුටාගැනීම්

දහ වැනිදා වෙනකම් බලධාරීන්ට කල් දෙනවා

Posted on

වැලිවේරිය රතුපස්වල ජල ගැටලූවට නායකත්වය දෙමින් උද්ඝෝෂණ ව්‍යාපාර මෙහෙය වූ තෙරිපැහැ සිරිධම්ම හිමි කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරියත් සමග ගිවිසුමකට එළඹීමෙන් පසු ගමෙන් පිටවිය. මුදලට හෝ බලපෑමකට නතුවී තෙරිපැහැ හිමියන් ගම්වාසීන්ට ද්‍රෝහි වූ බව පිරිසක් චෝදනා කළහ. රතුපස්වල නැවත ආන්දෝලනයක් ඇති කරමින් […]

අපරාධ

මුත්තූර් සේවකයන් පෝලිම් ගසා මරා දමලා – ඒසීඑෆ්

Posted on

දෙදහස් හයේ වසරේදී සිය සේවකයන් දාහත් දෙනකු මරා දැමූ බවට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවලට චෝදනා කරන ඒසීඑෆ් ආධාර ආයතනය, ඒ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන මෙන් ඉල්ලා සිටියි. මුත්තූර් හිදී සිය සේවකයන් ඝාතනය කිරීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ පරීක්ෂණ නිමා වන තුරු […]