අපේ මාධ්‍ය මගින් ලිංගිකත්වය, ප්රචණ්ඩත්වය මෙතරම් විකිණෙන්නේ ඇයි?
Posted on[‘නූතන ජනමාධ්‍ය භාවිතයේ අද්භූත සංකල්ප ප්‍රවණතාව’ යන මැයෙන් තිලක් සේනාසිංහ 2013 දෙසැම්බර් 23 සඳුදා කොළඹ 8, ආචාර්ය එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ දී පැවැත්වූ දේශනයෙන්.] යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් ආදී අමනුෂ්‍යයන් අරක් ගෙන ඇතැයි පැවසෙන නිවාස ගොඩනැගිලි ස්ථාන ආදිය පිළිබඳව අපි අසා ඇත්තෙමු. ලෝකයේ බොහෝ රටවල […]