උපුටාගැනීම්

ආචාර්ය බී. ආර්. අම්බෙඩ්කර් අනුස්මරණය- සංස්කෘතික ස්වයං-විචාරයක් සේ

Posted on

(ඉන්දියානු සහකාර මහකොමසාරිස් කාර්යාලය මගින් 2016 අප්‍රේල් 27 දින, මහනුවර ක්වීන්ස් හෝටලයේදී පැවැත්වූ ආචාර්ය අම්බෙඩ්කර් අනුස්මරණ උත්සවයේදී කළ දේශනය ඇසුරිනි.) භීම්රාවෝ රාම්ජි අම්බෙඩ්කර් හෙවත් ආචාර්ය බී.ආර්. අම්බෙඩ්කර්ගැන ලංකාවේ අපි බොහෝ දේ දනිමු. මගේ චින්තනය සකස් කරන්නට දායක වූ හෝ මට ආවේශය සපයන්නට සමත් වූ හෝ […]

උපුටාගැනීම්

මළ සිරුරු වළදන ගිජු ලිහිණි ජනමාධ්‍යවේදය

Posted on

  මෙරට මෙන්ම අන් බොහෝ රටවලද ජනමාධ්‍යයෙහි  පවත්නා පිළිකාවක් වන ගිජු ලිහිණි ජනමාධ්‍යවේදය දැන් යළි සාකච්ජාවට පැමිණ තිබේ. ඒ  රාජපක්ෂ සමයෙහි ඝාතනය කරන ලද ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග සිරුර පසුගිය 26දා යළි පරීක්ෂා කිරීම පිණිස ගොඩ ගත් අවස්ථාවෙහි එහි රුස්වූ සමහර […]

උපුටාගැනීම්

සිංහල දරුවකු තම ඉහත ආත්මය දෙමළ බසින් විස්තර කළේ කොහොමද?

Posted on

කිනම් හෝ ජන සමාජයක අද්භූත විශ්වාස ප්‍රවර්ධනය වීම සඳහා තත්කාලීන සමාජ ආර්ථීක දේශපාලනික නොවිධිමත් භාවය ද ඉවහල් වන බව පොදුවේ ලොව පුරා මානව හා සමාජ විද්‍යාඥයන් පිළිගන්නා සත්‍යයකි. එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත්කරමින් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වරින්වර වාර්තා වන […]

උපුටාගැනීම්

මහත්මා ගාන්ධි- ඔහුගේ උරුමය, බුද්ධිමය සහකාරයෝ සහ දරුවෝ

Posted on

(2014 ඔක්තෝබර් 03 වැනිදා ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයවිසින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පැවැත් වූ ගාන්ධි අනුස්මරණඋත්සවයේ දී ලියනගේ අමරකීර්ති කළ දේශනයේ සංක්ෂිප්ත පිටපත.) මහත්මා ගාන්ධි තුමා සම්බන්ධයෙන් මේ ඉතා කෙටි දේශනය උනත් මම කරන්නට කැමතියි විසි වැනි සියවසේ ඉන්දියාවේ මා ප‍්‍රිය කරන නිතරම කියවන, හදාරණ චරිත හතරක් ගැනම සඳහන් කරමින්. මේ හතර […]

අපරාධ

තාජුඩීන් ඝාතනය ගැන තවදුරටත්

Posted on

කේ. සංජීව රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය රිය අනතුරක් බවට පෙරළීමේ පොලිස් නාටකයේ යම් ප්‍රමාණයක් පසුගිය සතියේ තාජුඩීන් ඝාතනයේ මෙතෙක් කතාව නමින් ලීවෙමු. මේ එහි තවත් දිගුවකි. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ට සාධාරණය ඉටුවේදැ’යි කියන්නට තවම කල් වැඩිය. එහෙත් ලංකාවට මෙවැනි […]

උපුටාගැනීම්

දකුණේ ‘ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදයෙන්’ දෙමළ ජනයා මග හැරෙන්නේ ඇයි?

Posted on

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දකුණේ සිංහලයන්ගේ ගැටළුවත් උතුරේ දෙමළ ජනයා මුහුණ දී ඇති ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටළුවත් එකක් ලෙස ගැනීමට බොහෝ දෙනා කැමැති මුත් ඇත්ත එය නොවේ. දෙමළ ජනයා තමන් දෙමළ වීම නිසාම රාජ්‍යයෙන් එල්ලවන සුවිශේෂි මර්දනයකට ගොදුරුවන බව පවසන විට, ලංකාවේ දෙමළ […]

උපුටාගැනීම්

මුල්ලිකුලම හෙවත් big brotherගේ ආදරය

Posted on

[Main Image : alexir | other image @Vikalpa] ‘පඩිපෙළ නතරවන සෑම තට්ටුවකම සෝපානයෙන් විරුද්ධ දිශාවේ, අලවා තිබූ පෝස්ටරයේ විශාල මුහුණක් බලා සිටියේය. එය ඔබගේ සෑම ඉරියව්වක් පසුපසින්ම ගමන් ගන්නා දෑසක් උරුම වර්ගයේ පින්තූරයකි. BIG BROTHER IS WATCHING YOU පින්තූරයේ යටින් සඳහන්ව තිබුනි.’ | […]

උපුටාගැනීම්

හමුදාව වැරදිකරුවන් ආරක්ෂා නොකළ යුතුයි | ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා

Posted on

කේ. සංජීව ඡායා/සමීර වීරසේකර ඔබ පසුගිය දිනයක ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කරලා තිබුණා. ඔබේ ඇඟිල්ල දිගුවන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙසට. මම හමුදාපති විදිහට වැඩ කරන කාලේ මම කළේ යුද්ධ කරන එක. මට එතැන වැදගත් වැඩ […]

උපුටාගැනීම්

මිනිසාගේ ගුප්ත ලෝලීත්වයේ රහස මෙන්න…!

Posted on

“ඔබ නැකත්, කේන්දර, නාඩි වාක්‍ය ආදිය අනුව කටයුතු කරන්නේ ඇයි?” මම එදා මෙදා තුර බොහෝ දෙනකු ගෙන් එලෙස අසා ඇත්තෙමි. එවිට ඒ සඳහා බොහෝ දෙනකුගෙන් ලැබෙන පොදු පිළිතුරක් ද විය. එනම්“ඒවායේ කිනම් හෝ සත්‍යතාවයක් තිබිය හැකි නිසා” යන්නය. එහෙත් මගේ නිගමනයට […]

උපුටාගැනීම්

අපචාර වින්දනයේ සිට එල්ලුම් ගස් සුරතාන්තය දක්වා

Posted on

“ගැටුම්” යනු මානව පරිණාමය වෙනුවෙන් තීරක කර්තව්‍යයක් සිදුකළ ක්‍රියාවලියකට තැබෙන නාමයකි. අනෙකුත් සතුන්ගෙන් වෙනස්ව සීඝ්‍ර පරිණාමයක් අත්කරගත් මිනිසා, “ගැටුම්” කෙරෙහි වඩාත් ක්ෂණික මෙන්ම නිර්මාණාත්මක ප්‍රතිචාරයන් දැක්වීමට සමත් විය. සොබාදහම සමග වන ගැටුම්, අනෙකුත් සතුන් සමග වන ගැටුම්, සිය වර්ගයා අතර වන […]