අද බුදුහාමුදුරුවෝ වැඩියොත් එක පංසලකවත් ඉන්නේ නෑ | දියාකඩුවේ සෝමානන්ද හිමි
Posted onනිමල් අබේසිංහ බුදුදහම අඳුරින් ආලෝකය කරා යන දහමක් වුව වත්මන් බෞද්ධ සමාජයේ දිශානතිය ඊට ප‍්‍රතිවිරුද්ධ ය. එය විනාශය කරා යන ගමනකි. ‘ධම්මපදයේ’ සඳහන් යකඩයෙහි උපදින මල යකඩයම විනාශ කරන්නා සේ ඊනියා බෞද්ධ භික්ෂුවත් උපාසක උපාසිකාවනුත් විනාශයේ දායකයෝය. මේ ව්‍යසනය අබියස […]