උපුටාගැනීම්

මරණයට සූදානම් හමුදාව – RDF (සංහාරයකුගේ පාපොච්චාරණය -2)

Posted on

ලූතිනන් කර්නල් විමලරත්න 1985 දී කැරලි මැඩපැවැත්වීම සහ ප‍්‍රතිස්ථාපනය පිළිබඳ පාඨමාලාවක් සඳහා ඊශ‍්‍රායලයට ගියේය. ඔහුගේ ආගමනයෙන් පසු 1985 අගෝස්තු 20 වන දින ද විශේෂ සේවා කණ්ඩායමක් හෙවත් Special Service Group (SSG) ලෙස නිලධාරීන් දෙදෙනකු ඇතුළු තිස් අට දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් […]

උපුටාගැනීම්

මා මෙම ස්ථානයේ කතා කරන අවසාන අවස්ථාව මෙය වෙන්න පුලූවන්! – ෆිදෙල් කැස්ත්‍රෝ (යළි සවන්දීමක්)

Posted on

කියුබානු කොමියුනිස්ට් පක්ෂයේ 7වැනි සමුලූව පසුගිය අප්‍රේල් 16 වැනිදා සිට 19 වැනිදා තෙක් පැවැත්විණි. 19වැනිදා එහි සමාප්ති සැසිය අමතා කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස් විසින් කළ ප්‍රකාශයේ පරිවර්තනයක් අප විසින් පළ කරන ලදී. කියුබානු නායකයා වෙන්ව ගිය පසු අප […]

උපුටාගැනීම්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ජනපති සිරිසේනට ලිපියක් – සුනන්ද දේශප්‍රිය

Posted on

ප්‍රිය ජනපති සිරිසේන, යුද අපරාධ චෝදනාවන්ගන් ශ්‍රී ලංකාව බේරා දෙන්නැයි අයැද සිටින ඔබේ ලිපිය ලැබුණා. මෙවැනි අයැදීම්වලට තමයි මං කැමැති. මොකද ඒ මගින් පේනවා අපේ ඇමෙරිකවේ ශ්‍රේෂඨත්වය. මං බලයට පත් වුණේ ඔබේ ලංකාව ශ්‍රේෂ්ඨ කිරීමට නොව මගේ ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ කිරීමට […]

උපුටාගැනීම්

ජනවාරි 8 මහත්වරුන් දෙසැම්බර් 9 පහුකරන්නේ කොහොමද?

Posted on

එළඹෙන දෙසැම්බර් 9 වැනිදා දහවල් 12.00 වනවිට ඊනියා යහපාලන ආණ්ඩුවේ සලුපිළි අවසන් වරටත් ලිහී යනු ඇත. එදාට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලනමන්ඩල සභික ප්‍රේම්කුමාර් ගුණරත්නම්ට හිමි වසරක සිරදඩුවම් කාලය නිල වශයෙන්අවසන් වනු ඇත. ඉන්පසු සිදුවනු ඇත්තේ කුමක්ද? ‘ඔහු නිදහස්වනු ඇත‘ යැයි […]

උපුටාගැනීම්

වෙනස අකැපද ? – සාමිනාදන් විමල්

Posted on

(උපුටාගත් සටහනකි) යුද්ධ අවසන් වීමෙන් පසුව ගොඩනැගුණු ජාතිවාදී නැඟිටීමෙහි තියුණු පරාජයක් ජනවාරි අටවන දින වෙනසත් සමඟ සටහන් විය. නමුත් එම වෙනසෙහි ස්ථාවර බව සහ බලවන්ත බව පිළිබඳ සැක මතුවෙන සංසිද්ධි දෙකක් එයට පසුව දක්නට ලැබුණි. මෙම සංසිද්ධි දෙකම ජාතිවාදයට එරෙහි […]

උපුටාගැනීම්

සේන් ගෙඟ් වම් ඉවුරට එන්න…

Posted on

සේන් නදිය ගලාගෙන යනවා. අයිපල් කුලූන මිහිඳුම් සේලයක් ඔතාගෙන. නදිය හරස් කළ ආරුක්කු පාලම්. අහස සොයන දෙව් මැදුරු කුලූනු… සුමියුරු වයින් බඳුන්. ලස්සන ප‍්‍රංශ යුවතියන් ලිලී මල් අරන්. ගී ද මෝපසංට ලියන්න උගන්වන පොලෙයෙබාර් මැඩම් බුවාරිගේ වස බඳුන. මනුතාපය- මේ […]

උපුටාගැනීම්

ජාතික ගීය දෙමළෙන් ගැයීම ඉතාම දියුණු අවස්ථාවක් – ගල්කන්දේ ධම්මානන්ද හිමි

Posted on

පාර්ලිමේන්තු පාරේ නා ගස් පේළිය අතරින් දිවෙන මඟෙක පිහිටි ගොඩනැගිල්ලක ඉදිරියේ වූ ගේට්ටුවේ මෙවැනි සඳහනකි. ”මේ වල්පොළ ශ‍්‍රී රාහුල බෞද්ධ අධ්‍යයනය ආයතනයයි.” ”උපත මත බොහෝ විට තීරණය වූ ජාතිය ජන වර්ගය ආගම, කුලය ආදී අනන්‍යතාවලින් හැකිතාක් මිදී මෙම භූමියට ඇතුළු […]

අපරාධ

ශාන්ත විජේසූරියට යළිත් මරණ තර්ජන!

Posted on

ප්‍රවීන මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතාට යළිත් වතාවක් ඔහු විසින් ලියන කරුණු සම්බන්ධ කරමින් මරණීය තර්ජනයක් එල්ල වී ඇති බව වාර්තා වේ. “ලියලා බලපන්, මැරෙන්න බලාගෙන ලියපන්” යනුවෙන් තමාට 011 2505922, දරන දුරකතන දුරකථනය ඔස්සේ මරණ තර්ජනයක් එල්ල කළ ඔහු පවසයි. […]

උපුටාගැනීම්

ගොළුවෝ කථිකයෝ සහ කුමාර්

Posted on

“ගොළු නොවන සියල්ලෝ කථිකයෝය”. මේ වාක්‍යය කීවේ 1998 වයඹ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය අබිමුවේ ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම් දිස්ත‍්‍රික් සාමාජිකයන් වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ සූදානම් කිරීමේ වැඩමුළුවක් ඇමතූ ‘‘මූලස්ථානයෙන් පැමිණි’’ සහෝදරයෙකි. චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලන සමයේ සිදු වූ මහා ඡන්ද […]

උපුටාගැනීම්

කෙළවගන්න කලින් වැඩට බහිමු

Posted on

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක  පසුගිය සතියේ දී වීරයෙක් විය. ඒ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අසල තබා ගෙනම ඔවුන්ගේ ආණ්ඩු කෙරුවාව දැඩිව විවේච්නය කිරීම නිසාය. අනුරගේ විවේචනය සර්වසාධාරණ නැතත් විපක්ෂයේ නායකයකු ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයෙහි ආරක්ෂකයකු ලෙසත් සලකා ඔහු විසින් සිදු […]