තමා විවර්ණ බව භික්‍ෂුවක් නිතර සිහිකළ යුතුයි | ගල්කන්දේ ධම්මානන්ද හිමි
Posted onබුදුදහම, භික්‍ෂුත්වය පිළිබඳව ඉතාම හරවත් සංවාදයක් සමාජයට ගෙන ආ වල්පොල රාහුල හාමුදුරුවන්ගේ ශිෂ්‍යයා හැටියට, ඔබවහන්සේ බුද්ධ ධර්මය දකින්නේ කෙසේද කියලා කෙටියෙන් දැනගන්න කැමතියි.. බුද්ධ ධර්මය ඉතාම අවිහිංසාවාදී සමාජයක් යෝජනා කරනවා. එක වරක් බොහොම කේන්ති ගන්නාසුලූ හාමුදුරු නමක් අමතලා බුදුහාමුදුරුවෝ කී […]