උපුටාගැනීම්

අසාර්ථක උමා ඔය ව්‍යාපෘතියේ වත්මන් යථාර්ථය

Posted on

මිනිස් ජීවිතය හා එහි පැවැත්ම රැුඳී ඇත්තේ, සොබාදහම තුළයි. සොබාදහමත් මිනිසාත් අතර වූ සහජීවන ක‍්‍රියාවලිය බරපතල ලෙස බිඳ වැටෙන්නට බලපාන ලද හේතු කවරේ ද? මිහිමත ජිවිතය ගතකළ යුතුය. ජීවත් වීමේ අයිතිය පිළිගත යුතුය ගහකොළ, සතා සිවුපා, ගංගා, ඇළදොල සමස්තයෙහි ජීවත්වීමටද, […]

උපුටාගැනීම්

අවුරුදු දෙකකට පසු ජනාධිපති වන විනාශය වැලකීමට නියෝග දෙයි!

Posted on

මන්නාරම සහ පුත්තලම දිස්ත්‍රික්ක තුළ සිදුවන වනවිනාශය පිළිබද පරිසරවේදීන් විසන් කාලයක් තිස්සේ මතුකල හඩ අවසානයේ ජනාධිපතිවරයාට ඇසී තිබේ. මෙම විනාශය සම්බන්ධ නීතිමය පියවර ගැනීම සදහා විල්පත්තුව අභය භූමියට අයත් වන ප්‍රදේශය තවදුරටත් පුළුල් කරමින් දැනට වන ජීවි දෙපාර්තමේන්තුවට අයත් නොවන […]

උපුටාගැනීම්

“ජනතාවට ඒත්තු ගන්වන්න ආණ්ඩුව ඇත්තෙන්ම ‘යහපාලනය වෙනුවෙන්’ කියන එක.” – එම්. ඒ. සුමන්දිරන්(TNA)

Posted on

හොරා කියන වචනයෙන් දෙපැත්තට ගහගන්න හැටි දැන් නිතර දකින්න පුළුවන්. ඒ ගැන මං තව මොහොතකින් කතා කරන්නං. ඒත් ඊට කලින්, රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා විදිහට වෙනත් දෙයක් ගැන මුලින් කතා කිරීමට මට අවසර. අයවැය විවාදය අතරේ අපේ කමිටුවෙන් […]

උපුටාගැනීම්

ඇගේ සිරුර, ඇගේ අයිතිය – ස්ත්‍රිය ද මනුෂ්‍යයෙකි!

Posted on

ස්ති‍්‍රයගේ විවාහ වන වයස් සීමාව අවුරුදු 12 දක්වා අඩු කරන ලෙස ඉල්ලා පසුගිය දිනවල එක්තරා සංවිධානයක් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණි. එහි සටන් පාඨ පුවරු ඔසවාගෙන සිටියේ ද ලාබාල වයසේ කුඩා දැරියන්ය. එයට විරෝධය පළකරමින් විවිධ ජාති වාදී සංවිධාන […]

අපරාධ

මරපු උන් සහ මරපු උන් රකින උන්

Posted on

මහත්තුරුනි, මේ ප‍්‍රවෘත්තියකි. ‘කුඞ්ඩන් මැරූ බව ජනාධිපති පිළිගනී’ ‘දවා ඕ නගරයේ නගරාධිපතිවරයා ව සිටියදී අපරාධ සම්බන්ධ සැකකරුවන් මරා දැමූ බව පිලිපීන ජනාධිපති රොඞ්රිගෝ දුටර්ටේ පවසයි. තමන් මිනිස් ඝාතන සිදු කර ඇති බව රටේ ජනාධිපතිවරයා ලෙස ඔහු පිළිගත් මුල් ම අවස්ථාව […]

උපුටාගැනීම්

සිවිල් සමාජය සමඟ වසර දෙකක්

Posted on

මේ ගෙවෙන්නේ 2016 වසරේ අවසන් සතිය යි. මෙම සතියේ දී අප බලාපොරොත්තු වූයේ මෙම වසර තුළ ආණ්ඩුව අත්පත් කරගත් ජය පරාජ ගැන සාකච්ඡාවකට මුලපුරන්නටය. එක පාලන තන්ත්‍රයක් පෙරළා දමා නව පාලන තන්ත්‍රයක් බිහි වී වසර දෙකක් ගත වීමෙන් පසුව රටට හා පුරවැසියාට හිමිව තිබෙන ප්‍රතිලාභය කුමක්ද යන්න ගැන විවිධ අදහස් උදහස් රැසක් සමාජය […]

අපරාධ

ලසන්ත ඝාතනයෙන් මහින්ද බේරා ගැනීම හෙවත් “අරුම පුදුම”ටෙලිෆෝන් සංවාද!

Posted on

සන්ඩේ ලීඩර් පුවත්පතේ ලසන්ත වික්‍රමතුංග මහතා සහ හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ මහතා අතර  සිදු වූයේ යැයි සැලකෙන දුරකථන සංවාද හෙළිදරව් කිරීම තුළ ඇති දේශපාලනය ඉතා වෙනස්ය. තාවකාලිකව වසා දමා තිබු ගඳ ගසන වැසිකිළි වල විවර වී තිබේ. දුර්ගන්දය පමණක් නොව […]

අපරාධ

ලලිත් – කුහන් උදුරාගෙන පස්වසරකි!

Posted on

2011 දෙසැම්බර් 09 වැනිදායින් පසුව අවුරුදු පහක් ගෙවී ගොසිනි. ලලිත් සහ කුහන්ගේ අතුරුදන් කිරීම පිළිබඳව පස්වැනි දෙසැම්බරයේද ලිපියක් ලිවීමට සිදුව තිබේ. ඒ ඔවුන්ට කුමක් සිදුවූයේදැයි හාංකවිසියක්වත් නොදැනය. මේ කාලය තුළ ජනාධිපතිවරයකු සහ ආණ්ඩුවක් වෙනස් වී තිබේ. අලූතින් ආ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් […]

උපුටාගැනීම්

ආණ්ඩුව මහා පරිමාණ ඉඩම් කොල්ලයකයට සැරසෙයි!

Posted on

2017 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කිරීමත් සමගින් ඉඩම් සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ජන ප‍්‍රජාවන් සතු අයිතිවාසිකම පිළිබඳව සැලකිල්ලට ගතයුතු බරපතළ ප‍්‍රශ්න ගණනාවක් ඉස්මතු වී තිබේ. ඉදිරිපත් කළ එම අයවැය, රජයේ යෝජිත වියදම් සහ ආදායම් පිළිබඳ ප‍්‍රකාශයකට වඩා රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක […]

උපුටාගැනීම්

2017: යහපාලනය ඇතිවන හෝ නැතිවන වසර

Posted on

  2016 වනාහී ජනවාරි විප්ලවයේ අපේක්ෂා එකින් එක බිඳ වැටිමේ වසරය. රාජපක්ෂ විරෝධී දේශපාලන ව්‍යාපාරයේ උස්ව නැගුණු මහ ධජයක් වූ දූෂණ විරෝධය දැන් අවපැහැ ගැන්වී තිබේ. ඒ හුදෙක්ම රාජපක්ෂ සමයෙහි රට කෑ දූෂිත දේශපාලනඥයින්ට දඩුවම් පැමිණවීමට අසමත් වීම නිසාම නොවේ. එම දූෂිතයින් රැක ගැනීමට […]