උපුටාගැනීම්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ආර්ථික සහ සමාජ අයිතිවාසිකම් ඇතුළත් කිරීම: සාධාරණීකරණයකි !

Posted on

ආර්ථික හා සමාජ අයිතිවාසිකම් අධිකරණයෙන් ආරක්ෂා කරදීම පිළිබඳ විවාදය අවසාන වශයෙන් සම්පත් බෙදීයාමේ සමාජ සාධාරණත්වය පිළිබඳ ප‍්‍රශ්නය සමගින් බැඳී තිබේ. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී’ යැයි තමන් විසින්ම ප‍්‍රකාශයට පත් කරන්නා වූ සමාජයක් තුළ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් සඳහා ගරුකරන්නේ කුමන අන්දමකින්ද යන්න […]

උපුටාගැනීම්

මහින්දගේ ප්‍රතිවාදියා සෙවීම

Posted on

මහින්ද රාජපක්ෂ දැන් කටයුතු කරමින් සිටින්නේ ශ්‍රීලනිප නායකත්වයේ බලය ඇල්ලීම හෝ පක්ෂය දෙකඩ කර ශ්‍රීලනිපය විනාශ කිරීම යන කටයුතු දෙකෙන් එකක් ජය ගැනීමේ අරමුණෙන් බව මේ වන විට පැහැදිලිය. විවිධ වේශයෙන් පෙරමුණු කිහිපයකින් ක්‍රියාත්මක වන මේ දේශපාලන මෙහෙයුමේ අවසානය 2020 දී යළි […]

උපුටාගැනීම්

ශ‍්‍රී ලංකාව තුළ යහපාලනය: අද වන විට ඉතිරිව ඇති දේ

Posted on

පහත පළවන්නේ ග‍්‍රවුන්ඞ්වීව්ස් වෙබ් අඩවියේ 10වන සංවත්සරය සදහා මහාචාර්ය ජයදේව උයන්ගොඩ ලියූ Yahapalanaya in Sri Lanka: Remains of the Day ලිපියේ සිංහල පරිවර්තනයයි. ## ග‍්‍රවුන්ඞ්වීව්ස් අඩවිය සිය දහ වන සංවත්සරය සමරන්නේ ශ‍්‍රී ලංකාව තුළ සැමරීමට අන් යමක් නැති තරමේ කාලයක […]

උපුටාගැනීම්

හාමුදුරුවෝ පන්සල්වත්ත කොම්පැනියකට දන්දෙති | ගොවියෝ මහපාරට

Posted on

කේ. සංජීව අකාරුණික සුළඟ පොළොවේ ඉතිරි වැහිබිඳත් අරං යන්න පටන්ගෙනය. ගහකොළ විතරක් නොව සතා සීපාවාද මැලවිලා ගොසිණි. කලට වසින වැසි අද නැත. කළු වළාවක සෙයියාවක්ද නැත. සැප්තැම්බරයේ මේ පහළ ඌවට වැසි වැටෙන්නේ අකුණුත් එක්කම හද්දා වැසි ලෙසය. කලින් කලට පුංචි […]

උපුටාගැනීම්

බුදු හාමුදුරුවන්ගේ පණිවිඩය ජාතියක් එක්ක සම්බන්ධයක් නෑ – පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි

Posted on

වල්පොළ රාහුල ආයතනයේ ආයතන ප්‍රධානී කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් සමඟ ලංකා නිව්ස් වෙබ් අඩවිය සිදු කළ කාලීන සාකච්ඡාව පහත පළ වේ. සිංහල බෞද්ධකම කියන්නෙ බොරු දෙයක් නේද? බොරු දෙයක් කියලා ගත්තොත් ඇත්තටම ගොඩක් දේවල් බොරු […]

උපුටාගැනීම්

අපේ ආරක්ෂක අංශ වෙනස් ඇයි!

Posted on

සපුගස්‌කන්ද ආරක්‌ෂක සේවා අණ, මාණ්‌ඩලික විද්‍යාලයේ පෙරේදා (12 වැනිදා) පැවැති උපාධි ප්‍රදානෝත්සවයේදි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ අදහස් පහත දැක්වේ. මෛත්‍රිපාල සිරිසේන අපේ රටේ ජාතික ආරක්‌ෂාව වගේම අන්තර්ජාතික වශයෙන් ආරක්‌ෂක විෂය ක්‌ෂේත්‍රය පිළිබඳව පුළුල් විෂය දැනුමක අවශ්‍යතාවය සහ ඒ […]

උපුටාගැනීම්

නාවික හමුදාපතිගේ කුළු මී හැසිරීම

Posted on

නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මාධ්‍ය වේදියෙකුට පහරදීම සහ කුලප්පු වූ කුළු මීමෙකු ලෙස ඔහු හැසිරෙන ආකාරය අද වන විට ලොව පුරා මාධ්‍ය විසින් වාර්තා කර හමාරය. මාධ්‍යවේදීන්ට පහරදීම, අත පය කඩා දැමීම, මරා දැමීම හෝ අතුරුදහන් කිරීම ලාංකිකයාට හෝ […]

උපුටාගැනීම්

යුද්ධයේ වියදම ඩොලර් බිලියන 200

Posted on

වසර 30ක කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ වියදම ඩොලර් බිලියන 200 අධික බව ඉන්දීය හිටපු ආරක්ෂක උපදේශක මෙන්ම හිටපු විදේශ ලේකම් ශිවශංකර් මෙනන් සඳහන් කර ඇතැයි ‘නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්‘ පුවත්සේවය වාර්තා කරයි. ඔහුගේ නවතම ග්‍රන්ථය වන ‘චොයිසස් ඉන්සයිඩ් ද මේකින් […]

උපුටාගැනීම්

මනම්පිටිය පාලමෙන් එහා ලෝකයක කතාවක්

Posted on

කේ. සංජීව මහවැලිය සද්ද නැහැ බලාගෙන ඉන්නවා විතරයි. ගලන්නේත් නැද්ද කොහේද. මම මනම්පිටිය අලුත් පාලම උඩ. වස්ගමුව මහ කැලේ ඈතින් සිතිජ වළල්ලට යනකම් සිතුවමක් වගේ මා දිහාට ඇස් හරෝ ගෙන. මගේ ගමනේ අවසානය වැලිකන්ද. වැලිකන්ද කියන්නේ යුද්දේ කාලේ මායිම් ගමක්. […]

උපුටාගැනීම්

ජයලලිතාගේ දේශපාලනය !

Posted on

යුගයක් අවසන් වී ඇත. යුග පෙරලියක් කළ පෙරලිකරුවන් නික්ම ගොස් ඇත. වෙනත් මාදිලියක යුගයක එම යුගය සමඟ පොර බැඳීමට දඟලන තරගකරුවන් විශාල පිරිසක් බෝ වී ඇත. අනාගතය තීරණය වන්නේ ඔවුහු මතය. නිලන්ත ඉලංගමුව සෑම අයෙකුටම ඊටම ආවේණික වූ ඇතුළුවීමක් සහ […]