‘මාගම්පුර වරාය සංග්‍රාමය‘ සහ හෙට දවස
Posted onහම්බන්තොට වරාය චීන සමාගමකට පැවරීමත් එහි සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය අවදානමට ලක්වීමත් හේතුවෙන් සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කළේ දෙසැම්බර් 7වැනිදාය. දින ගණනාවක් සේවක අරගලය ඉදිරියට ඇදුනේ බලධාරින්ගෙන් කිසිදු වගකිවයුතු පිළිතුරක් නොමැතිවය. කෙසේවෙතත් ඊයේ දහවල් නාවික හමුදාවේ විශාල පිරිසක් වරායට කඩා වැදුනේ […]