ජනපති සිරසේන ඔබාමාට නොලියූ ලිපියක් ට්‍රම්ප්ට ලීවේ ඇයි? – සුනන්ද දේශප්‍රිය
Posted onශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට මේ තාක් සිදුවූ ලොකුම කැළලක් දැන් ජනාධිපති සිරිසේන විසින් කර තිබේ. එනම් තවමත් නිල වශයෙන් ඇමෙරිකානු ජනාධිපති ධූරයේ දිව්රුම් දි නැති ඩෙනල්ඩ් ට්‍රම්ප්ට නිල පණිවිඩයක් යවමින් එක්සත් ජාතින්ගේ සංවිධානයෙහි ශ්‍රී ලංකාවට එරෙහිව ඇති යුද අපරාධ ඉවත් […]