උපුටාගැනීම්

වැලිකඩ ඝාතන 27: ‘බන්ධනාගාරයේ මකර තොරණ ළඟදි පණ තියෙන අයත් බෆල් රථයට නංවා ගත්තා ‘

Posted on

කසුන් පුස්සෙවෙල විසිනි. – ඇසින් දුටු බන්ධනාගාර නිලධාරියකුගේ සාක්ෂ්‍ය සටහන – වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් 27 දෙනෙකු සංඛ්‍යාතම්කව ඝාතනය වී සිව් වසරකුත් මාස දෙකක් ගතව තිබේ. එහෙත් ඇසින් දුටුවන් බොහෝමයකට අනුව මියගිය ප්‍රමාණය ඊට වැඩි විය යුතුය. එහෙත් මේ වනතුරුම […]

උපුටාගැනීම්

හොරු වටේ ජනමතය කැළේ

Posted on

ආර්ථිකමය කරුණු සම්බන්ධයෙන් ලොව ප්‍රකට බ්ලුම්බර්ග් වෙබ් අඩවිය පසුගිය දා ශ්‍රී ලංකාවට අදාළව ප්‍රකාශයට පත් කර තිබුණේ ශ්‍රී ලංකාව ආයෝජනය සම්බන්ධයෙන් දැඩි අවදානම් සහගත රටක් බවටය. ආයෝජනයෙන් ආයෝජකයාට ලාභයක් නොමැති නම් එවැනි රටක ආයෝජනය කිරීමෙන් පළක් නැත. එසේම ආයෝජකයාට අවශ්‍ය […]

උපුටාගැනීම්

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (2)

Posted on

1948 සිට මැතිවරණයකින් පරාජයට පත්ව ඇති සෑම ආණ්ඩුවක්ම පරාජය වන මොහොතේ සිටියේ ඉතා දුර්වල තත්වයකයි. 1956 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ නැවතත් 1970 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත්, 1965 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව සහ […]

උපුටාගැනීම්

දැන් විහිළු නවත්වමු

Posted on

අගමැති රනිල් වික‍්‍රමසිංහ මේ වන විට සිටින්නේ විදේශගතවය. ඔහු එම සංචාරයට පෙර මහින්ද රාජපක්ෂට පැවසූවේ තමන් ලංකාවේ නැති අතර හෝ පුළුවන්නම් ආණ්ඩුව පෙරළන ලෙසය. මේ වසර එළඹෙන විට මහින්ද රාජපක්ෂ කියා තිබුණේ මෙම වසර තුළ ආණ්ඩුව පෙරළන බවය. කොහොම නමුත් […]

උපුටාගැනීම්

හම්බන්තොට යුද්ධයට පසුවදනක්

Posted on

කේ. සංජීව දැන් අපි ඉන්නේ හරි බයෙන්. කොළඹින් ආ පොලිස් කණ්ඩායම් එදා උද්ඝෝෂණයට හිටපු අය හොය හොයා අත්අඩංගුවට ගන්නවා. හරියට 88/89 කාලේ වගේ. අපි එදා එතැනට ගියේ සාමකාමී උද්ඝෝෂණයකට. කොළඹින් ආ මැරයෝ තමයි ප්‍රහාරය පටන් ගත්තේ. අපිට අන්තිමට මොකද වුණේ… […]

උපුටාගැනීම්

පන්නා දැමිය යුතු යහපාලනේ ඉහගෙන කන ට්‍රිබල

Posted on

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව ආණ්ඩුවේ සියලු සංවර්ධන කටයුතුවල දී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ජ්‍යේෂ්ඨ උපදේශකවරුන් වන ආර්. පාස්කරලිංගම් සහ චරිත රත්වත්තේ යන තිදෙනා අත්තනෝමතිකව තීන්දු තීරණ ගන්නා බවට ප්‍රබල විරෝධයක් ආණ්ඩුව අභ්‍යන්තරයේ […]

උපුටාගැනීම්

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (1)

Posted on

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යැයි කියන විට අවධාරණය විය යුත්තේ ‘අලුත්’ යන වචනයයි. එසේ නැතහොත් අප කිව යුත්තේ, ආණ්ඩුක්‍රම ‘සංශෝධන’ කියා ය. ගතවුණු අවුරුදු 38 ක කාලය තුළ එවැනි සංශෝධන 19 ක් අප ඇති කරගෙන තිබේ. එනම්, හැම දෑවුරුද්දක් ගානේම මේ […]

උපුටාගැනීම්

කබ්බො එස්.එෆ්. එකට ගන්නෙ නෑ (සංහාරයකුගේ පාපොච්චාරණය -4)

Posted on

”ඇයි බං ඇඹරෙන්නෙ.” ”සර් අර මැඩම්…” ”ඔව් ඉතින් කියපං…” ”සර් ගැන දන්නවා…” ”හරි බං පත්තරේ එහෙම තිබුණනෙ…” ”මන්ද සර්, මම එද්දි කිව්ව සර්ගෙ නම පතිරණ කියලා. ඉතින් මැඩම් පුදුම විදියට සතුටු වුණා.” ”උඹ දැන් හදන්නෙ අවුරුදු විස්සක විතර කොල්ලෙක් ඉන්න […]