උපුටාගැනීම්

මාධ්‍යවේදීන් දඩයම් කළ ගිය ආණ්ඩුවේ හමුදා ඒකකය!

Posted on

යුද සමයේ දී මෙන්ම යුද්ධයෙන් අනතුරුවත් ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය සක්‍රියව පවත්වාගෙන ගිය අතර මෙම බුද්ධි අංශය බාරව සිටියේ එවකට කර්නල් අමල් කරුණාසේකර ය. ඔහු වර්තමානයේ කිලිනොච්චි ආඥාපති ලෙස සේවය කරමින් සිටී. බුද්ධි අංශ ප්‍රධානියා ලෙස අමල් කරුණාසේකර […]

උපුටාගැනීම්

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (6)

Posted on

රටේ බහුතරයේ අනුමැතියෙන් ඇති කර නොගන්නා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තමන්ට අවශ්‍ය නොකරන බව, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා තිබේ. එහි අරුත කුමක්ද? රටේ බහුතරයකගේ අනුමැතියක් නැති ආණ්ඩු ක‍්‍රමයකින් පලක් නොවන බවට ඔහු තුළ ඇති පිළිගැනීමයි. දෙමළ දේශපාලනය සම්බන්ධයෙන් ගත් විට මෙය […]

උපුටාගැනීම්

වධක බිමකට නායකත්වය දෙමින් සමාජ විප්ලවයකට මග සෙවිය හැකි ද ? – සුනිල් ජයසේකර

Posted on

ජායාරූපය: මෙරට සරසවි නවක වධයක අවස්ථාවක්. ලංකාව ලෝක අවමානයට පත්කර ඇති සමාජ ව්‍යසනයක් මෙන්ම මානසික ව්‍යාධියක් ලෙස ද සැලකිය හැකි විශ්වවිද්‍යාල නවක වධය ඉතාමත්ම සංවිධානාත්මක ලෙස අද වනවිට විශ්වවිද්‍යාල භූමි භාගයන්ගෙන් බැහැරට ද ව්‍යාප්ත වී ඇති බවක් පෙනේ. ඉන්දීය විශ්වවිද්‍යාල […]

උපුටාගැනීම්

නාවික හමුදාපතිගේ සේවා දිගුව: රැවුලත් බේරාගෙන කැඳ බීම

Posted on

ආණ්ඩුවක් යනු පත්වන නායකත්වය වටා ආවතේවකරුවන් බිහි වීම නොවේ. එවැනි තත්වයක සිදුවන්නේ සෑම විටම පුරසාරම් සහ පුහු වර්ණනා ආදියෙන් නායකත්වය වර්ණවත් කොට තම පෞද්ගලික අරමුණු දිනාගන්නා පිරිසක් බිහිවීම පමණි. වචන වලින් සිදුකරණ රඟපෑම තමන්ට ප්‍රායෝගිකව කළ නොහැකිනම් සිදුවන්නේ නායකත්වයට නොදැනීම […]

උපුටාගැනීම්

පතිරණට ඊශ‍්‍රායෙල් පුහුණුව (සංහාරයකුගේ පාපොච්චාරණය -5)

Posted on

ඒ රාජකීය විදුහලේ හැටිය. අනෙක් කවුරු මොනවා කළත් රෝයල් ගිය එකෙක් තව එකෙකුට ලේසියෙන් කපන්නෙ නැහැ. තමාට මෙම තනතුරට උසස් වන්නට පාසලේ උගත් ආදි ශිෂ්‍යයන් කොතරම් පිටිවහලක් වීද? පතිරණගේ දෑසම තෙත් කරමින් ජෙනරල් විජය විමලරත්නගේ මතකය සිහියට නැගෙයි. පතිරණගේ ලොවේ […]

උපුටාගැනීම්

දෙමළාට ආදරය කිරීම වරදක්ද?

Posted on

Image: Vikalpa/ Sampath Samarakoon 2016 දෙසැම්බරයේ මා යාල්දේවිය එනතුරු කොළඹ කොටුව දුම්රිය පොළෙහි හිඳ බලා සිටියෙමි. මා අසල සිටි මැදිවිය ඉක්මවූ පිරිමියෙක් මෙසේ විමසීය. පිරිමියා: යාල්දේවි එනකන්ද? මම: ඔව් පිරිමියා: ආසනයක් වෙන්කර ගත්තද? මම: නෑ! ඊයේ හවස ආසන වෙන්කිරීම ඉවර […]

උපුටාගැනීම්

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (5)

Posted on

ජනමත විචාරණ-භීතිකාව මේ දිනවල විවිධ පාර්ශවවල රෝග ලක්ෂණයක් වී තිබේ. එය වැඩියෙන් ප‍්‍රකාශයට පත්වන්නේ, 2015 ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිට අනතුරුව යහපාලන ආණ්ඩුවේ ඇමතිකම්වලට පත්වූවන්ගෙනි. සුසිල් පේ‍්‍රමජයන්ත පසුගිය දා කියා තිබූ පරිදි, ජනමත විචාරණයක් මගින් ඇති […]

අපරාධ

මාධ්‍යවේදියාට පහරදුන්නාට නාවික හමුදාපතිට සේවා දිගුවක්?

Posted on

හම්බන්තොට වරාය සේවක විරෝධතාවයේදී මාධ්‍යවේදියකුට පහර දුන් නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මාස හයක සේවා දිගුවක් ලබා දි තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරන අන්දමට මෙම සේවා දිගුව අද(22) සිට බල පැවැත්වෙන පරිදි මාස 06ට වලංගු වේ. […]