උපුටාගැනීම්

යහපාලන තොරොම්බල්කාරයෝ

Posted on

ගඟ තරණය කිරීම ඔරුවක් භාවිතයෙන් කළ හැකිය. නමුත් ඔරුව භාවිතා කරන විදියක් තිබේ; එය පදවාගෙන යන ක්‍රමයක් තිබේ. එය දැන නොගියහොත් ගඟ මැද කැරකි කැරකී සිටින්න සිදු වෙනවා විනා එගොඩටවත් මෙගොඩටවත් යා හැකි වන්නේ නැත. එසේම ඔරුව පෙරළා නොගෙන ගමන් කිරීමත් […]

උපුටාගැනීම්

වන්දි රු. 50,000ක ඉල්ලා ඇඹිලිපිටියේ දැවැන්ත ගොවි විරෝධතාවයක්

Posted on

මාස් කන්නයේ පැවති නියඟය ආදී කරුණු මත වගා හානි වූ ගොවියන්ට අක්කරයක් සඳහා රුපියල් 50,000ක වන්දියක් ලබා දෙන තුරු සටන් කරනවා . Posted by Namal Karunarathne on Monday, February 13, 2017 උපුටාගත්තේ LT

උපුටාගැනීම්

ශ්‍රී ලංකාව ගැන ලියු සී.අයි.ඒ. පත්‍රිකා!

Posted on

මෙම ලේඛණ වල ඇති මූලික වැදගත්කම කුමක්ද? ඒවායෙන් අපට ඉගෙන ගැනීමට ඇති පාඩම කුමක්ද? එය රටේ වර්තමානය මෙන්ම අනාගතය වෙනුවෙන් භාවිතා කිරීමට හැක්කේ කෙසේද? ආදී කාරණා බොහෝමයක් මෙම ලේඛණවලට අදාළව පැහැදිලි කරගත හැකි වේ. එනයින් බලන කළ ප්‍රමාද වී හෝ […]

උපුටාගැනීම්

SAITM වසා දැමීමට බලකරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයකට සූදානම්

Posted on

මුදලට වෛද්‍ය විද්‍යා උපාධිය විකුණන මාලඹේ සයිටම් පෞද්ගලික ආයතනය වසා දමන ලෙස බලකරිමින් සෞඛ්‍ය කෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති 15ක් ලබන 20වනදා එක්දින වැඩවර්ජනයක නිරතවන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය සඳහන් කරයි. එහි කැඳවුම්කරු, සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් […]

උපුටාගැනීම්

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (4)

Posted on

අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මොන වගේදැ යි තවම කිව නොහැක්කේ, ඒ සඳහා වන නිශ්චිත කෙටුම්පතක් තවම සකස් වී නැති නිසා ය. කෙසේ වෙතත්, එම අලුත් ආණ්ඩුක්‍රමය තුළ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කිරීමත්, කේන්ද්‍රයේ (කොළඹ) බලය දැනට […]

උපුටාගැනීම්

අරගලයට නායකත්වය දී ජයගන්නා බව ශිෂ්‍ය ව්‍යාපාරය පෙන්වා දී තිබේ – දුමින්ද නාගමුව

Posted on

“සයිටම් උපාධි කඩය අහෝසි කරනු!” යන සටන්පාඨය යටතේ අධ්‍යාපනය පෞද්ගලිකකරණයට එරෙහිව පුලුල්තම වේදිකාවක් ගොඩ නගමින් එම අරගලය ජයග්‍රහණයෙන් අවසන් කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරය සමත් බව සනාථ කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. දේශපාලන පක්ෂ, සංවිධාන, වෘත්තිය සංවිධාන […]

අපරාධ

රාජපක්ෂ පාලනය පැවරූ නඩුවෙන් මාධ්‍යවේදීන් නිදහස්

Posted on

ලංකා පුවත් පතෙහි මාධ්‍යවේදීන් වෙත පසුගිය රාජපක්‍ෂ පාලනය එල්ල කර තිබූ අභූත චෝදනා අද (08) පෙර අධිකරණය විසින් ඉවත දමා මාධ්‍යවේදීන් තිදෙනා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබීය. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ මස්සිනාට අයත් දෙනියාය, බෙවරලිය පෞද්ගලික වතුයායේ රජයේ […]

උපුටාගැනීම්

සයිටම් හිඟන්නාගේ ලෙඩේ

Posted on

ලෙඩාටත් ලෙඩේටත් වෙදකම් කරන ක්‍රම කිහිපයක් තිබේ. ඒ ඒ වෛද්‍ය ක්‍රම අනුගමනය කරන ක්‍රමවේද ඒ ඒ විදියයි. බොහෝ විට පෙරදිග වෛද්‍ය ක්‍රමවල දී ලෙඩේට නොව ලෙඩාට වෙදකම් කරයි. ලෙඩේ සුව වීමට දීර්ඝ කාලයක් ගන්නා අතර අතුරු ආබාධ අවමය. ඒ නිසාම […]