රේගනොමික්ස් සිට රනිල්නොමික්ස් නොහොත් සුපිරි ආර්ථික සමාජ ආශ්වාදයේ සිට අර්බුදය දක්වා
Posted onඅසුව දශකයේ ඇමරිකාවේ ජනාධිපතිව සිටි රොනල්ඩ් රේගන්ගේ ආර්ථික උපදේශකයා වූයේ ආචාර්ය ආතර් ලෆ්ටර් නැමැත්තෙක්. සුපිරි ධනවතුන්ට ආර්ථික සහන සලසා දීම තුලින් ඉහල සිට පහලට සමාජ ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගැනීමේ ක්‍රමවේදය (Trickle-down economics) ඔහු රේගන් පාලනය හරහා ලෝකයට හඳුන්වා දුන්නා. පසුව රේගන් සහ බ්‍රිතාන්‍යයේ මාග්‍රට් තැචර් එක්ව ‘රේගනොමික්ස්’නමින් එය ලෝක ආර්ථිකයේ […]