කෙක්කෙන් බැරිනම් කොක්කෙන්
Posted onඑක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ජාතික ආණ්ඩුවකට ශ්‍රීලනිපය ගැට ගැසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිදු වීම ඔහුගේ මැතිවරණ පොරොන්දුවක් ක්‍රියාවට නැගීම වන නමුදු එය විසින් ඉටු කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ අනෙක් පොරොන්දුවක් ඉටු කිරීමට බාධකයක් දමා ගැනීමය. පසුගිය වසර දෙකහමාරේ ආණ්ඩුව විසින් […]