උපුටාගැනීම්

මැයි දිනයේ යහපාලන “බස් රැළියට” සියල්ල සූදානම්!

Posted on

මෙතරම් ආශීර්වාදයක් ලබා පත් කරනු ලැබූ ආණ්ඩුවක් තම වගකීම් පැහැර හරිමින් ජනතා අපේක්ෂා වලට පයින් ගැසීම කෙතරම් අවාසනාවක්ද? මීළඟ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ලියවී ඇත්තේ එම අවාසනාව ඔස්සේය. නිලන්ත ඉලංගමුව පෙරදාට වඩා දැක ගත හැකි වන්නේ ශාන්ත බවකි.ජනතාවට කිසිඳු කලබලයක් නැත. මන්ද, […]

උපුටාගැනීම්

ෆොන්සේකාගේ ‘සන්නද්ධ කල්ලිය’ යහපාලනයේ රාජපක්ෂකරණ(ද?)

Posted on

සාමාන්‍යයෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ගරු කරන ආණ්ඩු, තමන්ව බලයට ගෙන ආ පුරවැසියන් අතරින් මතු වන විරෝධය පෑම්, උද්ඝෝෂණ ආදිය මර්ධනය කරන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක නම් මහජනතාවට ප්‍රකාශනයේ මෙන්ම සාධාරණ විරෝධය පෑමේ නිදහසද හිමි ය. මෙනයින් ගත් කල ආණ්ඩුවේ වත්මන් ක්‍රියාකාරීත්වය ප්‍රජාතන්ත්‍ර […]

උපුටාගැනීම්

ගොල්පේස් මැයි දිනයට යන අය ඇස් හැර උතුරින් පෙනෙන වරාය නගරය දෙස බලන්න

Posted on

සුනිල් ජයසේකර විසිනි. රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව ගෝල්ෆේස් පිටියේ කළයුතු අභ්‍යාසය. ලෝක කම්කරු දිනය හෙවත් පොදු ව්‍යවහාරයේදී බොහෝ දෙනෙකු විසින් හ`දුන්වන මැයි දිනය අත ළඟටම පැමිණ තිබේ. ශ‍්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයට අයත් මේ රටේ සැබෑ කම්කරුවන්ගේ සිට දේශපාලන ප‍්‍රවාහයට […]

අපරාධ

දකුණේ ‘කුණු කන්ද’ සහ උතුරේ ‘දුක් කන්ද’

Posted on

දකුණේ කුණු කන්ද මීතොටමුල්ලේ දී පුපුරා ගියේ ය. ඒ ජීවිත 32කක් මිහිදන් කරමින්, 50කට ආසන්න පිරිසකගේ කිසිදු තොරතුරක් තවමත් නැති කරමින්ය. නමුත් ඒ කුණු කන්දට යට වූ ජීවිත ගණනාවට මෙන්ම කුණු වලට ද වගකිව යුත්තේ මේ රටේ දේශපාලකයන් පමණක් නොවේ. […]

උපුටාගැනීම්

ඌරා එනකම් මේක ගහමු! (සංහාරයකුගේ පාපොච්චාරණය – 7)

Posted on

අම්මගෙ සම්පූර්ණ නම කියපං…” ”බෝවත්ත ලේකම්ගේ මනෝජි රසිකා ලේකම්ගේ…” ”මොනවා… නානා! ෂෙහාන්….””සර්… සම්තිං රෝන්ග් විත් මී…පතිරණ අසරණව මෙන් ෂෙහාන් දෙසට හැරේ. ”ඇයි සර්..,” ”නෝ… අයි නීඩ් ටයිම්.. අයි නීඩ් ටු තින්ක්…” ”සර් බී කූල්…” ”කූල් වෙන්න… වට්ස් රෝන්ග්….විත් යූ” ”නෝ. […]

උපුටාගැනීම්

ප්‍රගීත් ඇත්තටම ගිරිතලේ හිටියාද?

Posted on

කේ. සංජීව මම ගිරිතලේ වැඩ කළේ 2009 අගෝස්තු මාසයේ ඉඳලා. ඒ කර්නල් ෂම්මි කුමාරරත්න යටතේ. ඒ කාලේ එල්ටීටීඊ සංවිධානයේ රැඳවියෝ 9 දෙනෙක් විතර විශේෂිත ස්ථානයක ගිරිතලේ කඳවුරේ රඳවලා හිටියා. ඒ අතරේ සුමතිපාල සුරේෂ් කුමාර් නැත්නම් තවේන්ද්‍රන් නැත්නම් මුරලි කියලා කෙනෙක් […]

උපුටාගැනීම්

පූජිත්ගේ භාවනා පන්තිය

Posted on

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීතොටමුල්ල ඛේදවාචකයෙන් අවතැන් වූ ජනතාව හමුවට ගොස් දැඩි ලෙස විරෝධය පළ කළ අයගේ පවා හිස අතගා සැනසූ පුවතක් ඊයේ සමහර මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි. මේ අතරම, පොලිස් නිලධාරීන්ට භාවනා උණක් බෝ කිරීමේ නීතියක් පැනවූ හෙතෙම […]

උපුටාගැනීම්

ශ්‍රී දළදා වහන්සේ ආරක්‌ෂා කළ ද්‍රවිඩ සේනාංක

Posted on

ඉසුරු හේරත් ශ්‍රී දළදා වහන්සේ යනු අතීතයෙත් වර්තමානයෙත් ශ්‍රී ලාංකේය බෞද්ධ – අබෞද්ධ බැතිමතුන් සහ ලෝක බෞද්ධ – අබෞද්ධ බැතිමතුන්ගේ අපමණ ගෞරවාදරයට පාත්‍ර වූ පූජනීය වස්‌තුවක්‌ වශයෙන් සැලකිය හැක. මහාවංශය, දළදා සිරිත, පූජාවලිය යනාදී දේශීය සාහිත්‍ය මූලාශ්‍රවලට අනුව කාලිංගයේ සිට […]

අපරාධ

නතරවිය යුත්තේ රසායනික අවි ප්‍රහාර පමණක්ම ද?

Posted on

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ කුරිරු යුද්ධයකින් බැටකෑ අපිට යුද්ධයක ඇති බිහිසුණුබව අමුතුවෙන් කියා දිය යුතු නැත. සීතල බටහිරට නොදැනෙන යුධ වේදනාවන් අප අනන්තවත් විඳ ඇත. වසර ගණනාවක් තිස්සේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් එකම රටේ එකම භූමියක ඉපදුණු […]

සාමාන්‍ය

ගාලු කොටුවේ මුස්ලිම් සාන්තුවරයෙකුගේ සොහොනක් කඩාබිඳ දමයි

Posted on

ගාල්ලේ කොටුව ඇතුළත කොටු බැම්මට පිටත මුහුද ආසන්නයේ පිහිටා තිබෙන මුස්ලිම් ජාතික සාන්තුවරයෙකුගේ සොහොනක් වටා තිබුණු බීරළු වැට 17 දින රාත්‍රීයේ හෝ ඊට පෙර  කිසියම් පිරිසක් විසින් කඩා දමා හානිකර ඇත. එම සාන්තුවරයා සිහිකරමින් මුස්ලිම් ජනතාව එම ස්ථානයේ වාර්ෂික උත්සවයක්ද […]