උපුටාගැනීම්

ගේබ්රියෙල් ගාර්සියා මාර්කේස්ගේ ලෝක සාහිත්‍ය උරුමය

Posted on

නවකතා ලෝකය හෙල්ලූ ශ්‍රේෂ්ඨ නවකතාකරුවෙකු ඉකුත් අප්‍රේල් 17 වන දා මිය ගියේය. හේ කොලොම්බියානු ලේඛක ගේබ්රියෙල් ගර්සියා මාර්කේස්ය. ඔහුගේ මරණය වෙනුවෙන් කොලම්බියාව දින තුනක නිල ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කළ අතර ලංකාවේ අපි අවුරුදු නිවාඩුව ගත කරමින් සිටියෙමු. මා සිටියේ අපේ ගමේ අවුරුදු […]

උපුටාගැනීම්

දැක්ම නොදැක්කා වගේ යාම

Posted on

සරණංකර හාමුදුරුවන්ගේ බලු කපුටු දානේ වගේ යැයි කියමනක් ජන වහරේ වෙයි. ඊට හේතු වූයේ වැලිවිට ශ්‍රී සරණංකර මහනාහිමි පිණ්ඩපාතේ වැඩ එකතු කර ගන්නා ආහාර කොටසක් බල්ලන්ගේ හා කපුටන්ගේ ආහාරය පිණිස සම සේ වෙන්කර ලබා දුන්න ද ඒ වෙන වෙනම භුක්ති […]

උපුටාගැනීම්

හෝඩියේ සිටම අධ්‍යාපනය ලද වෛද්‍යවරුන්ට පඩි ගෙවන්නේ රජයේ රෝහල්වල පූර්ණකාලීන සේවයටයි – කුසල් පෙරේරා

Posted on

ජායාරූපය:වෛද්‍යවරු සයිටම් විරෝධී වැඩ වර්ජනයේ! මේ වෛද්‍යවරුන්ගේ ප්‍රථම සහ වඩාත් පූජණීය වගකීම වන්නේ කුමක්ද? ‘ජනතාවයි’. හෝඩියේ සිට අවසානය දක්වා වන ඔවුන්ගේ අධ්‍යාපනයේ බරපැන දැරුවේ ජනතාව ය. මෙය මීට පෙරත් මා කියා තිබේ. එහෙත් නැවත කිව යුතුය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය […]

උපුටාගැනීම්

ශ්‍රී ලාංකික සොල්දාදුවන් සියයක් හයිටියේ දරුවන් ලිංගිකව අපයෝජනය කළ බවට සාක්ෂි!

Posted on

ජායාරූපය:හයිටියේ ශ්‍රී ලාංකික සාම භටයින්ට පදක්කම් පැළදවීමේ උත්සවයක්  UN Photo/Logan Abassi. හයිටි රාජ්‍යයේ එක්සක් ජාතීන්ගේ සාම දූත මෙහෙවරෙහි යොදවා සිටි ශ්‍රී ලාංකික සොල්දුවන් සියයකට වැඩි පිරිසක් එරට අසරණ බවට පත් අඩු වයස් ළමුන් සමඟ විවිධාකාර ලිංගික සංසර්ගයන්හි යෙදී ඇති බව […]

උපුටාගැනීම්

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිතන ටැංකිය ( Think Tank) කොයිබටද?

Posted on

නිලන්ත ඉලංගමුව පැවති පාලක පන්තිය පෙරලා දමා සමාජවාදී ආණ්ඩුවක් තැනීම සඳහා 1971 දී රටේ සිංහල තරුණ තරුණියන් විසින් සිදුකළ කැරැල්ල සිදු වී පසුගිය අප්‍රේල් පස්වැනි දිනට වසර 46ක් සම්පූර්ණ විය. බොහෝ දෑ සිදු විය. ඒ ගැන බොහෝ දෑ ලිව්වෝය, විවිධ […]

අපරාධ

ප්‍රගීත් අතුරුදහන් කළ කතාව |පළමු පැහැර ගැනීම ගැන දුරකථන කතා සහ දෙවනවර පැහැර ගැනීමේ පසුබිම

Posted on

කේ.සංජීව අගෝස්තු 27 දින මැදියම් රාත්‍රිය පසුවන කණිසමේදී ප්‍රගීත් මුල්වරට පැහැර ගනු ලැබිණ. ඒ සුදු වැන් රථයකින් පැමිණි නන්නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින්ය. පසුව වැරදීමක් වූණේ යැයි කියමින් 2009 අගෝස්තු 28 දින උදෑසන කඩුවෙල කොරතොට ප්‍රදේශයේ දී ගල් වළක් අසල ඔවුන් […]

උපුටාගැනීම්

රණවිරුවෝ, දේශප්‍රේ- මීයෝ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පරණ යකඩ වලට කාලා !

Posted on

රාජ්‍ය දේපළ විකිණීම පිළිබඳව කතාබහ මෑත කාලීනව යළි කරළියට පැමිණියේ හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුමත් සමඟිනි. හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පසුගියදා මේ පිළිබඳව පවසා තිබුණේ “අපේ කාලෙ නම් මෙහෙම රාජ්‍ය දේපළ අපි විකුණුවේ නෑ, අපි රාජ්‍ය දේපළ […]

අපරාධ

සන්ධ්‍යා එක්නැලිගොඩට ඇමරිකාවේදී ගැරී වෙබ් මුණගැසුනාද?

Posted on

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවමගින් උපහාර පදක්කමක් පිරිනැමූ බව පසුගිය දා මාධ්‍ය මගින් වාර්තා වුනා. ඇය ඇතුළු ලොව පුරා කාන්තාවන් දොළොස් දෙනෙකුට පිරිනැමුණු මේ සම්මාන ක්‍රියාවලියේ සන්ධ්‍යා වෙනුවෙන් සැකසුනු හේතුපාඨ වල සඳහන් වී තිබුනේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම උදෙසා ඇය […]

උපුටාගැනීම්

අප්‍රේල් 05 සහ තෙවැනි දේශපාලනය

Posted on

සුනන්ද දේශප්‍රිය අප්‍රෙල් කැරුල්ලට වසර 46කි. සමාජවාදී ශ්‍රී ලංකාවක් අපේක්ෂාවෙන් සිය තරුණ දිවිය කැප කළ 71 පරම්පරාව දැන් ජීවිතයේ සැදෑ සමය ගතකරයි. එම පරම්පරාවෙහි සුලුතරයක් පමණක් තවමත් යහපත් ශ්‍රී ලංකාවක් සඳහා විවිධ තලයන්හි සිය දායකත්වය ලබා දෙමින් සිටිත්. අද මෙරට […]