උපුටාගැනීම්

වීරවංශ පාරාජිකා වීම

Posted on

විමල් වීරවංශ යනු කාබාසීනියාකාරී දේශපාලඥයෙකි. සමහර විට අනගාරික ධර්මපාලගෙන් පසු තමන්ගේ චතුර කථිකත්වය තුළින් සෑහෙන පිරිසක් වාර්ගික උන්මාදයකට තල්ලු කැරවිය හැකි පුද්ගලයා විමල් වීරවංශ විය හැකිය. කෙටි කාලයක් තිස්සේ ඔහුගේ නායකයා වු රෝහණ විජේවීරත් එවැනිම උද්වේගී කථිකයෙකි. එහෙත් ජාතිය සහ […]

උපුටාගැනීම්

හැත්තෑවේ දශකයේ රාජ්‍ය මර්දනයේ ස්වරූපය

Posted on

ලයනල් බෝපගේ පළමුවෙන්ම මා ස්තූතිවන්ත වෙනවා 71 සහෝදරත්ව සංසදයේ සහෝදර සහෝදරියන්ට, 1971 අපේ‍්‍රල් නැගිටීම සම්බන්ධයෙන් පවත්වන මෙම 46 වැනි සැමරුමේ දී, හැත්තෑවේ දශකයේ පැවති රාජ්‍ය මර්දනයේ ස්වරූපය පිළිබඳව අදහස් ස්වල්පයක් දක්වන්නට මට ආරාධනා කිරීම ගැන. 1971 අපේ‍්‍රල් නැගිටීම සම්බන්ධයෙන් කථා […]

උපුටාගැනීම්

දේශපාලන සටහන – 8 වෙනිදා කණ්ඩායම සහ 9 වෙනිදා කණ්ඩායම

Posted on

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ පොට වරද්දා ගත් පළමු අවස්ථාව වූයේ එතෙක් ක්‍රියාත්මකව පැවැති රාජපක්ෂකරණය වූ රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රමවේදය හිටිහැටියේම නවතා දැමීමය. ඔවුන් ජනාධිපතිවරණ ජය සම්බන්ධයෙන් කල්පනා කළේ තමන් සමාජ විප්ලවයක් කළ බවය. එය දේදුනු විප්ලවය නමින් හැඳින්විය. දේදුන්නේ […]

උපුටාගැනීම්

අප්පගෙ පුතාලාගේ දේශපාලනය ගැන නොට්ටිගෙ පුතෙකුගේ කියවීමක්!

Posted on

අපේ‍්‍රල් කිව්වම පුංචි ළමයින්ට මතක් වෙන්නෙ අවුරුදු. ඒත් සමාජ වෙනසක් අපේක්ෂා කරපු, වාමාංශික දේශපාලනය ගැන උනන්දුවක් දක්වපු, දක්වන හැමෝටම මතක් වෙන්නෙ 1971 අරගලය. මේ එළැඹිලා තියෙන්නෙ ඒ අරගලයට අවුරුදු 45 පිරෙන වසර. මේ අකුරු වියමනක් බවට පත්වෙලා ඔබේ ඇහැ ගැටෙද්දි […]

උපුටාගැනීම්

ලංකාවේ සමාජය බෙදන, කාලකණ්ණිකම පතුරුවන ජිනීවා මෙගා නාට්ටිය

Posted on

ආණ්ඩුවේ, දෙමළ ඩයස්පෝරාවේ සහ මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධානවල වාර්ෂික ජිනීවා විනෝද චාරිකාව පසුගියදා අවසන් ය. යුද අපරාධ අනුමත කරන මානව හිමිකම් විරෝධීන් වන සරත් වීරසේකර හා කීර්ති වර්ණකුලසූරිය ද මෙවර එයට සහභාගි වූ හ. ඇමරිකා එක්සත් ජනපදය විසින් දිරිමත් […]

අපරාධ

මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නව පත්වීම | “යුක්තිය අපේක්ෂාවෙන් බලා සිටින යුද පීඩිතයන්ට එල්ල කළ අතුල් පහරකි.”

Posted on

Image by:Army.lk යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන පරිපාලන නිළධාරියා ලෙස පත් කිරීම යුද්ධය අවසන් වී අට අවුරුද්දක් තිස්සේ තවමත් යුක්තිය අපේක්ෂාවෙන් බලා සිටින දස දහස් සංඛ්‍යාත යුද පීඩිතයන්ට එල්ල කළ අතුල් […]

උපුටාගැනීම්

රතන සාදුගේ තිරසර යුගයකට මඟ ‘වියත් මඟට’ පිවිසුම් මඟද​?

Posted on

Image By: President’s Media Division කන්න හිතුනහම කබරගොයත් තලගොයා කරගන්නවා කියල ජනවහරේ තියෙනව​.ඒ අනුව බැලුවාම නොකන්න හිතුනොත් තලගොයා වුනත් කබරගොයා කියල අතහැර දාන්නත් පුලුවන්. ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ අවුරුදු 47 කාලයක් මට හොඳට මතක තිබෙනවා.ඒ කාලය ඇතුළත මැතිවරණ ප්‍රකාශණයෙන් පිට කිසිවක් නොකල […]

උපුටාගැනීම්

‘අලුයම් සිහින’ සහ සිංහල ෆැන්ටසිය

Posted on

Image: තමිලිනි ජෙයකුමාරන්ගේ ‘අලුයම් සිහින’ පොතෙනි.. 1972 අප්‍රේල් මස 23 වැනි දින පරන්තන්හි ඉපදුන සුබ්‍රමානියම් සිවකාමි, 1991 දී විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකාවක් විය. වසර 18කට අධික කාලයක් තම ජීවිතය සංවිධානයක් වෙනුවෙන් කැපකළ සිවකාමි, 2015, ඔක්තෝබර් මස 18 වැනි දින තම ජිවිතයෙන් […]

උපුටාගැනීම්

ගෝඨා ව්‍යාපෘතිය සහ ජාතික ආරක්‍ෂාව

Posted on

නිලන්ත ඉලංගමුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රටේ රණවිරුවන් සම්බන්ධයෙන් මතු වී ඇති විවාදය ගැන තම ස්ථාවරය යළිත් පැහැදිලි කරණු ලැබීය. “යුද සමයේ පැවැති තත්ත්වයන් වලදී මානව හිමිකම් කඩවීම් සහ වෙනත් කරුණු සම්බන්ධයෙන් අපේ ආරක්‍ෂක හමුදාවට රජයට එල්ලවී ඇති යෝජනා සහ චෝදනාවලදී […]

උපුටාගැනීම්

දේදුනු විප්ලවයට මුළු ලොවේම අවධානය යොමු වෙලා – විදේශ අමාත්‍ය මංගල සමරවීර

Posted on

ජනවාරි 08 සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසු පිහිටවූ පාලන තන්ත්‍රයට සම්බන්ධ වී සිටින දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන් එම කාලය තුළ කළ කී දෑ පිළිබඳ විමසා බලන සංවාදාත්මක ලිපිපෙළක ආරම්භයයි මේ. අද අප සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ ජනවාරි 08 පෙරළිය වෙනුවෙන් පෙරටුගාමී කාර්යයක් […]