උපුටාගැනීම්

මගේ ලිංගිකත්වය මගේ ආශාවට අනුව තීරණය විය යුතුය

Posted on

ඉන්දියාවේ බැංගලෝර්හි වාසය කරන නාදිකා නඞ්ජා විසින් රචනා කරන ලදුව Arrow for change  සඟරාවේ Gender, Romance and the Internet ලිපියේ සිංහල පරිවර්තනයේ තෙවන කොටස සමබිම 2017 මාර්තු කලාපයේ පළ වූ අතර මෙවර ඔබ වෙත ගෙන එන්නේ එහි සිව්වන කොටසයි. නාදිකා […]

උපුටාගැනීම්

සන්නද්ධ ගැටුමට පසු දේශපාලනය

Posted on

2009 වර්ෂයේ එල්ටීටීඊ සංවිධානයේ යුදමය පරාජයට පසු අප සිතනවාට වඩා ගැඹුරු ආකාරයට මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් සිදුවී තිබේ. එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ බලය විනාශ කිරීමේදී ක්ෂමාවිරහිත ආකාරයෙන් ක්‍රියා කළ රාජපක්ෂ සහෝදරවරුන් ඉන්පසු ඉලක්ක කළේ ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම උදෙසාය. එහි දී […]

උපුටාගැනීම්

මංගල සහ රවී

Posted on

සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ ප්‍රථම කැබිනට් සංශෝධනය සිදුවී අවසන්ය. කිසිදු ඇමැතිවරයෙකු ඉවත් කිරීමක් සිදුනොවූ අතර සිදුවූයේ ඇමැතිවරුන්ගේ විෂය පථය එකිනෙකා අතර මාරුවීම පමණකි. මේ අතරින් වඩාම කථාබහට ලක්වූයේ මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන දෙදෙනාට අදාළ […]

උපුටාගැනීම්

ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 1

Posted on

ගාමිණි වියන්ගොඩ ශූරීන් තම සයිටම් ජපමාලය සතිපතා දිගින් දිගටම ජපකරයි. ඔහු සයිටම් විරෝධීන් යැයි සිතන සියල්ලන්ට එරෙහිව ද්වේෂය සහ වෛරය සමාජය තුළ පතුරන ව්‍යාපෘතියක නිරත වී සිටියි. ඔහුගේ මෙම වෛරී සහගත අවලාදත්මක ලියැවිලි ඔහු හැඟීම්වලට යටත්ව ලියන්නක් යැයි කිසිවෙකු විසින් වරදවා වටහාගත යුතු […]

උපුටාගැනීම්

කැබිනට් සංශෝධනය කඩිනම් කළ යුත්තේ ඇයි?

Posted on

සිදු වෙනවා යැයි කියන කැබිනට් සංශෝධනය ‘බාලගිරි අද නොවේ හෙට’ වැනි තත්ත්වයට පත්ව තිබුණත් දැන් ලැබෙන ආරංචිවලට අනුව ගෙවී යමින් තිබෙන සතියේ එය බොහෝ දුරට සිදු වන බවත් ආණ්ඩුව අභ්‍යන්තරයෙන් ප්‍රකාශ වෙයි. මේ මොහොතේ එය සිදු නොවුණහොත් කැබිනට් සංශෝධනයක් මේ වසර අවසන් […]

අපරාධ

ප්‍රගීත් කොටියෙක්ද?

Posted on

කේ.සංජීව ගිරිතලේ බුද්ධි කඳවුර භාර එවක නිලධාරියා වූ කර්නල් ෂම්මි කුමාරරත්නගේ දුරකතන දත්ත වාර්තාවන්ට අනුව 2010 ජනවාරි 25 වැනි දිනයේ සවස පැය 18 පමණ සිට එදින මැදියම් රාත්‍රියේ 23.18 දක්වා කාලය තුළ මේ දුරකතනය අවස්ථා 36කදී ක්‍රියාත්මක වී ඇත. ඉන් […]