අපරාධ

මොහොමඩ් සිද්ධික් අධිකරණයට හමුවට ?

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මොහොමඩ් සිද්ධික් නමැත්තා වහා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද නියෝග කලා.

වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාටයි අද මෙම නියෝගය ලබාදුන්නේ.

හෙරොයින් ජාවාරම්කර උපයාගත් මුදල සන්තකයේ තබාගනිමින් මුදල් විශ=ද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තු ගොනුකර තිබූ නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

හෙරොයින් ජාවාරම් කර උපයාගත් මුදල් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙනුයි අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව මෙම නඩුව ගොණුකර ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *