ජනපතිතුමනි, යතුර දැන් ඔබ අතේ, අතුරුදහන්වූවන්ගේ කාර්යාලයේ දොරගුළු අරින්න
Posted onඋපුටාගැනීම සමබිමෙන්
උපුටාගැනීම සමබිමෙන්
ඇය “සුද්දී”ය. ඔබට එය තවත් එක් කතාවක් විය හැකිය. එහෙත් සුද්දී මේ කියන්නේ ලංකාව වැනි රටක උපන් ඔබ, මම වැනි ගැහැනුන්ගේ කතාවයි. ඇයගේ කතාවෙහි සෑම ගැහැනියකටම චරිතයක් ඇතැයි හැඟේ. ඇයගේ හඬ තුළ ගැහැනුන්ගේ විලාපයක් සිරවී ඇතැයි හැඟේ. කිසිදු ලෙසකින් මඟ […]
අමතකවීම සාමාන්‍ය දෙයක් වුවත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිපත්ති හා පොරොන්දු අමතක කිරීම බරපතළ තත්ත්වයකි. ලංකාව පහසුවෙන් අමතක කරමින් සිටින එක් වැදගත් පොරොන්දුවක් වන්නේ ජිනීවා යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමය. පසුගිය පෙබරවාරි 27 වනදා ඇරඹුණු අවසන් ජිනීවා සමුළුවේදී විදේශ ඇමැතිවරයා කීවේ සත්‍ය කොමිසමක් […]
විධායක ජනාධිපති ධුරය අහෝසි කරගැනීමේ සටනකට අවතීර්ණ වන බවත් ආණ්ඩුවේ තර්ජනයට එරෙහිව මහා ජන පවුරක් ගොඩනැගිය යුතුව තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූවේ බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන […]
මට ඔයාගෙන් එක දෙයක් අහන්න ඕන…” ”ඔව්… ඔයා අහන දේට උත්තරේ… ඒ ඉන්නෙ ඔයාගෙ පුතා… චන්දන…” ”ඒ…ඒ…හෙ…ම වුණේ කො…හො…ම…ම…ද?” පතිරණගේ හඬ වෙව්ලයි.”ඒක අපි දෙන්නම දන්නව… මගේ ජීවිතය බේරපු… ඔයා වගේ උතුම් මිනිහෙක් එක්ක හිටපු මම ආයෙ කවදාවත්, කවුරුත් එක්ක හිටියෙ […]
කේ. සංජීව ප්‍රගීත් එක්නැළිගොඩ දෙවනවර පැහැරගත් කතාවද ඉන් අනතුරුව ඔහු ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරට රැගෙන ගිය ආකාරයද එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළ ආකාරයද අප පසුගිය ලිපි මගින් කතා කෙළෙමු. පසුගිය සතිය තුළ විශේෂයෙන් අප කතාකළේ ගිරිතලේ හමුදා බුද්ධි කඳවුරේ එවක අණදෙන්නා […]
වෙසක් එකට හැමදාම කරන සිල් ගැනීම්, බණ ඇසීම්, දන්සැල් දීම් වලින් ඔබ්බට ටිකක් යන්න බලමු ද? පසුගිය වෙසක් පොහොය දිනයක් වෙනුවෙන් ……..
(පසුගිය වෙසක් පොහොය වෙනුවෙන් ගල්කන්දේ ධම්මානන්ද හිමි සත්හඬට ලබාදුන් සාකච්චාව අදත්…….යළිත්…….) මේ වෙසක් පොහොයේ ඔබවහන්සේ මොකක්ද බෞද්ධයන්ට ලබා දෙන පණිවුඩය? බුදු හාමුදුරුවෝ රජ කුමාරයෙක් විදිහට බොහොම හොඳ ජීවිතයක් ගත කරන්න තියෙද්දී වෙනත් බොහෝ වෙනස් මැදිහත් වීමක් කළා. උන්වහන්සේ අවසන් […]
සුරුට්ටුව ඇතුල් පැත්තට පත්තු වන විට සිදු වන්නේ කට පිච්චෙන එකය. ලංකාවේ දේශපාලනයත් ඇතුළු පැත්තට පත්තු වන සුරුට්ටුවක් වැනිය. අන්තිමට සිදු වන්නේ කට පිච්චෙන එකද? සුරුට්ටුව ඇතුළු පැත්තට පත්තු වූ විට කට පිච්චෙන්නේ දුම්පානය කරන්නාගේය. දේශපාලන සුරුට්ටුව ඇතුළු පැත්තට පත්තු වන […]
1948 වසරෙහිදී නැපෝලියන් බොනපාට්ගේ බෑනා වූ 39 හැවිරිදි ලුවිස් නැපෝලියන් බොනපාට්ගෙන් පසු ප්‍රංශයේ ලාබාලම ජනාධිපතිවරයා මැයි 07වන දින පැවැති ජනාපතිවරණයෙන් තේරී පත්විය. ඔහු 39 හැවිරිදි එමානුවෙල් මැක්‍රෝන් ය. මැක්‍රෝන් ලද ජය යුරෝපායෙහි හිස එසවිමට තැත් දරන මානව විරෝධී අන්ත දක්ශිනාංශය […]