අපරාධ

“ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරනවා” – පිලිප් දිසානායක

Posted on

මුලික අයිතිවාසිකමක් කඩ වූ විට පැමිණිල්ලක් කරාම තීන්දුව ගන්න අවුරුදු දහයකට ආසන්න කාලයක් ගන්නා බවත්, එය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් උදාහරණ සහිතව “රයිට් ටු ලයිෆ් මානව මානව හිමිකම් සංවිධානයේ” විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පෙන්වා දෙයි. එයින් මුලික අයිතිවාසිකම් […]

පුවතකට වැඩි යමක්

ප්‍රවාහන අමාත්‍යංශයේ අතීසාරයට අඹුඩය ගැස්සවීමේ තියරිය

Posted on

අතීසාරයට අඹුඩය ගැසීම වගෙයි කියා පැරණි පිරුළක් අපි අසා ඇත්තෙමු. මේ පිරුළ යලි මගේ මතකයට එක විටම වගේ පැමිණියේ අද උදෑසන සිදුවූ මාධ්‍ය හමුවක් දැකීමෙනි. නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඇතුළු ප්‍රවාහන අමාත්‍යංශයේ නිළධාරීන් කිහිපදෙනකුගේ සහභාහීත්වයෙන් පැවති මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය […]

උපුටාගැනීම්

විධායක ජනාධිපති ක්‍රමය සහ සුළුතර ජනවාර්ගික පක්ෂ

Posted on

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් උදෙසා පැවැත්වෙන පාර්ලිමේන්තු කාරක සභා සාකච්ඡාවලදී ලංකාවෙහි ජන වාර්ගික සුළුතරය නියෝජනය කෙරෙන බවට පවසන දේශපාලන පක්ෂ බහුතරයක් විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී සිටි බවට ජනමාධ්‍ය වාර්තා කළේය. ‘දෙමළ සහ මුස්ලිම් යන අනන්‍යතා […]

වීඩියෝ

වධහිංසාවට පාත‍්‍රවූවන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය සැමරේ…

Posted on

මෙහිදී 2015 දී බලයට පැමිණි නව රජය එක්සත් ජාතීන්ගේ වධහිංසා කමිටුවේ ද නිර්දේශ පදනම් කරගනිමින් ශී‍්‍ර ලංකාව තුළ වධහිංසාව වැලැක්වීමට මේ වන විට ගෙන ඇති කි‍්‍රයා මාර්ග හා එහි ප‍්‍රගතීන් පිළිබදවත්, නව රජය යටතේ වින්දිතයින් මුහුණ දී ඇති ගැටලූ සම්බන්ධවත් සාකච්ඡා කෙරුණු අතර, මෙම […]

උපුටාගැනීම්

ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 4

Posted on

සිසුමර්දන, වැඩවර්ජන, වෙද දුර්ජන සහ කේ. ඩබ්ලිව්. ජනරංජන රාවය කර්තෘ කේ. ඩබ්ලිව්. ජනරංජන “ශිෂ්‍යයන්ට ඥානය දෙන්නේ කවුද?” යනුවෙන් ලිපියක් 2017.05.28 දින රාවය පුවත් පතේ පළ කර තිබිණි. ගාමිණි වියන්ගොඩ විසින් සිය ලිපි පෙළ මගින් දක්වා ඇති අදහස්වලට අමතරව කේ. ඩබ්ලිව්. ජනරංජන විසින් ඉහත ලිපිය මගින් දක්වා ඇති කරුණු කෙරෙහි ද […]

උපුටාගැනීම්

ලක්ෂාන් නැති කිරීම වෙනුවට ලක්ෂාන්ට නඩු නැති කිරීම

Posted on

ආගම් සහ ජාතිවාදයට එරෙහිව සංකල්පීය තලයේදී දක්වන අදහස්වලට තරහ නොයන ගොඩක් දෙනෙකුට නීතිඥ ලක්ෂාන් ඩයස් අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී ඉදිරිපත් කරන ලද සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් තරහ ගොස් සිටිනු දක්නට ලැබිණ. අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ යනු මෙහි ජනප්‍රිය ප්‍රකාශකයෙක් පමණි. ලක්ෂාන් කළේ බොරු […]

උපුටාගැනීම්

කුමාර් ගුණරත්නම් ලංකාවේ පුරවැසියකු ලෙස පිලිගනී!

Posted on

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් ලංකාවේ පුරවැසියකු බවට තහවුරු කරන ලේඛනය ඔහු වෙත ලබා දී ඇත. 2006 රාජපක්ෂ ආණ්ඩුවෙන් එල්ල වූ ජීවිත තර්ජන මැද රහසිගතව සංක‍්‍රමණය වී ඕස්ටේ‍්‍රලියාවේ වාසය කළ ඔහු 2011 නැවත මෙරටට පැමිණ සිටියදී ගෝඨාභය රාජපක්ෂගේ […]

උපුටාගැනීම්

හත්ඉලව්වේ කුරුණෑගල කොහේද බං පතල්? (සංහාරයකුගේ පාපොච්චාරණය – 9)

Posted on

පතී කර්නල් බලගොඩගේ කාර්යාලයෙන් එළියට පැමිණෙත්ම කර්නල් තෙන්නකෝන් එහි ඇතුළු විය. ‘හියුමන් රයිට්’ යනුවෙන් හඳුන්වන්නේ එවකට මානව අයිතිවාසිකම් පිළිබඳව දැඩි කි‍්‍රයාකරුවකු ලෙස රටට පෙන්වමින්, රටට පෙනෙන්නට මහා හඬක් නැං වූ, වර්තමාන සේනාධිනායක හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ සොහොයුරු ගෝඨාභය […]