කට්ටි පැන්න බොරු සිංහයා අධිකරණයට භාරවෙයි
Posted onඋපුටාගැනීම දෙරණෙන්
උපුටාගැනීම දෙරණෙන්
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු බවට සැකකළ පුද්ගලයෙකු බෙල්ජියම් ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයේ උමං දුම්රිය ස්ථානයකදී මෙය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තමා සන්තකයේ බෝම්බයක් පවතින බවටත්, එය පුපුරවා හරින බවටත් ඔහු ප්‍රකාශ […]
කේ. සංජීව වෙල් ලක්ෂයක් නිසා වෙල්ලස්ස වුණා යැයි කතාවය. මේ වෙල් ලස්සයටම සුද්දන් ගිනි තැබුවේ 1818 තරම් ඈත අතීතයකදීය. එකල මහා මිනිස් සංහාරයක්ද මහා මිනිස් පිටුවහල් කිරීමක්ද සිදුවිය. ඉහළ සහ පහළ වෙල්ලස්සේ මිනිස්සු මහ කැලේ පීරමින් ජීවිතය ගැටගසා ගැනීමට නිම්න […]
උපුටාගත්තේ HRW
මුස්ලිම් ප්‍රජාව සහ අනෙකුත් සුළුතර ආගමිකයන් ඉලක්ක කොටගත් වෛරී සහ ප්‍රචණ්ඩකාරී කථන ප්‍රචාරයට පොළඹවන්නන්ට හා ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්නන්ට විරුද්ධව අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයට සහ පොලිස්පතිවරයාට කඩිනම් නියෝග නිකුත් කරන මෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා […]
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෝ වෛද්‍ය සභාව, සයිටම් ආයතනය ආරම්භ කරන අවස්ථාවේ එයට කිසිදු විරෝධයක් නොදැක්වී යැයි ගාමිණි වියන්ගොඩ පවසන්නේ බොරුවකි. නෙවිල් ප්‍රනාන්දු විසින් 2008 මාර්තු 31 දා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙතින් සීමා සහිත නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික ආයෝජන සමාගම වෙත South Asian Institute of Technology and Management (SAITM) පිහිටුවීම සඳහා […]
උපුටාගත්තේ ලංකාවීව්ස්
බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන්නට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(15) වරෙන්තුවක් නිකුත් කර ඇත. ඒ හිමියන්ට එරෙහිව අධිකරනයේ පවතින නඩුවක් වෙනුවෙන් ඉදිරිපත් නොවී අධිකරණය මගහැර යාම නිසා මෙසේ වරෙන්තු නිකුත් කරන ලදී. පසුගිය සති […]
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (අ) ව්‍යවස්ථාවේ ප්‍රකාර තොරතුරු සඳහා ප්‍රවේශ වීමේ අයිතිය බලාත්මක කිරීම සඳහා 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත 2016 අගෝස්තු 04 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලදී. තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති මහජන සම්බන්ධව විධිවිධාන සැලසීම හා […]
“මම කියන්නෙ මේ රටේ ඕනෑම රජයකට සාර්ථක වෙන්න ඕනෙ නම් වෘත්තිකයන් සම්බන්ධ කරගන්න ඕනෙ කියලයි. වෘත්තිකයන් ඈත් කර දේශපාලනඥයන් පමණක් රට පාලනය කරන්න ගියොත් කවදාවත් ඒ රට ඉදිරියට යන්නේ නැහැ” එසේ කියා තිබුණේ හිටපු ආරක්ෂක ලේකම්වරයාය. ඒ ජුනි 05 වනදා ලංකාදීපයේ […]