අපරාධ

ජාතිවාදී ගැටුමක් ඇති කිරීමේ සංවිධානාත්මක වෑයමක්!

Posted on

සිංහල, දෙමළ සහ මුස්ලිම් ජන ප්‍රජාවන් අතර සැගව සිටින අන්තවාදී බලවේග යොදාගෙන ජාතිවාදී ගැටුමක් ඇවිලවීම සඳහා කිසියම් පිරිසක් සංවිධානාත්මක වෑයමක නිරත වී සිටින බව වාර්තාවේ. පසුගිය මාසය තුළ මුස්ලිම් දේවස්ථාන සහ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කර ගිනිමින් රහසිගත සංවිධානාත්මක ප‍්‍රහාර මාලාවක් […]

උපුටාගැනීම්

සංහිඳියාවට නව ව්‍යවස්ථාවක් කුමටද?

Posted on

යුද්ධයෙන් වසර 7 ක් ගෙවී ගොස් ඇතිමුත් තවමත් ශ්‍රී ලංකාව සංහිඳියා කුසගින්නෙන් පෙළෙමින් සිටී. සංවර්ධනය නමින් කොතෙක් නිවන්නට හැදුවද නොනිමුණු මේ කුසගින්න නිවා ගැනීමේ අභිලාෂයෙන් ශ්‍රී ලංකාව සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියට අවතීර්ණ විය. සත්‍ය සෙවීම සහ පැවසීම, වගවීම, හානි පූර්ණය සහ […]

අපරාධ

වත්තල මැර ජෝන් මාධ්‍යයටද ගිරිය පුප්පයි

Posted on

එදා සිට තවමත් සාමාන්‍ය මහජනයාට චන්ඩි පාට් දාන වත්තල මැරයා ලෙසින් කුප්‍රකට ජෝන් අමරතුංග ඇමතිවරයා අද මාධ්‍යයට ද තම සුපුරුදු මැරබලයෙන් ගිරිය පුප්පා තිබේ. මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය සමග ජෝන් ගේ නිවසේ පැවැති සාකච්ඡාවකින් පසුව ඔහුට ජනතාව විසින් නගන චෝදනාවක් පිළීබදව […]

උපුටාගැනීම්

“සයිටම්“ කළුත් ඇති සුදුත් ඇති විසඳුමක් සොයා ගැනීම

Posted on

රටේ පවතින ප්‍රශ්නවලින් විසඳුමක් නැතිම ප්‍රශ්නය කුමක්දැයි ඇසුවහොත් සයිටම් යැයි උත්තර ලබා දිය හැකිය. අද වන විට සයිටම් ප්‍රශ්නය ඒ තරමට සමස්ත රටටම පීඩාවක් ගෙන දෙන්නක් බවට පත්ව ඇත. මෙය වත්මන් ආණ්ඩුව ඇති කළ ප්‍රශ්නයක් නොවේ. සයිටම් ඇති වූයේ ඉකුත් […]

උපුටාගැනීම්

මහා විනාශයක සලකුණු අතර හිද

Posted on

කේ. සංජිව හද්දා වැස්ස ඇරඹී තිබුණි. මගේ මතකය දිවයන්නේ 2003 ටය. එදවස උදෑසන සිට වැස්සා මතකය. එය මොරසූරන වැස්සකි. රාත්‍රී 9.45 මට හොඳට මතකය. ඒ වැසිදිය ගඟට බැස ගෙදරට පැමිණ දොරට තට්ටු කළ වේලාවයි. ඒ මෑත ඉතිහාසයේ රත්නපුරයට පැමිණි ලොකුම […]

අපරාධ

අගමැති හමුවෙන්න බෑ, ජනාධිපති කොමිෂන් තවත් එපා! – කිලිනොච්චි ජනයා කියති

Posted on

අතුරුදන් කළ තම දරුවන් මියගොස් ඇතැයි කී අගමැති හමුවන්නට අවශ්‍යතාවක් නැති බවත් ඒ වෙනුවෙන් ජනාධිපති පත්කරන කොමිෂන්වලට යන්නට තවදුරටත් සූදානම් නැතැයිද කිළිනොච්චියේ විරෝධතාවයක යෙදෙන මව්පියෝ පවසති. අතුරුදන්වූ තම දරුවන් පිළිබද යුක්තිය ඉටු කරන මෙන් දින සියයක් තිස්සේ විරෝධතාවක නිරතව සිටින […]

උපුටාගැනීම්

ගාමිණි වියන්ගොඩගේ සයිටම් ජපමාලයට පිළිතුරක්- 2

Posted on

ඇති හැකි එවුන්ගේ කෑම ප්‍රශ්නය කෙසේද යත්… ගාමිණි වියන්ගොඩ මේ රටේ උසස් පෙළ සමත්වන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමේ අවස්ථාව ලැබෙන ප්‍රතිශත ගැන සංඛ්‍යා ලේඛන ගණනාවක් ඉදිරිපත් කරයි. “…..2015 වසර උදාහරණයට ගතහොත්, අපොස සමත් සිසුන්ගෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගෙන ඇත්තේ […]

උපුටාගැනීම්

සුසන්තිකාලා සහ දයාසිරිලා

Posted on

සුසන්තිකා ජයසිංහ යනු මෙරට මලල ක්‍රීඩාව ලද සුපිරිතම සම්මානය බවට හැඳින්වූවාට කිසිඳු වරදක් නැත. හද්දා පිටිසර ගමකින්, කොස් දෙල් කා ක්‍රීඩාවට පිවිසි සුසන්තිකා අපේ මතකයේ රැඳී ඇති සමයේ ලෝකයම හෙල්ලූවේ ශ්‍රී ලංකාව නම් පුංචි දිවයිනේ හයිය 2000 සිඩ්නි ඔලිම්පික් උළෙල […]

උපුටාගැනීම්

බුදු දහමට අනුව ඒබ්‍රහම් ටී. කොවුර් ‘දේවදත්තයෙක්’ද?

Posted on

හේතුවාදය යනු Rationalism යන ඉංග‍්‍රීසි වදනෙහි සිංහල අරුත ය. මෙම ඉංග‍්‍රීසි වදන සඳහා සුදුසු සිංහල වචන කිහිපයක්ම මුල දී යෝජනා වී අවසානයේ මෙම හේතුවාදය යන වදන ඒ සඳහා යෙදී ඇත්තේ අඩමානයට මෙනි. කෙසේ හෝ අද වන විට එය හේතුවාදය වශයෙන්ම සිංහල […]