පොලිස් පහරදීම්, ආවා සහ අවියත් මඟ
Posted onටික කලක සිට යාපනය ඇතුළු උතුරේ බොහෝ ස්ථාන ඉඳහිට දකුණු ඉන්දියානු ඇතැම් සිනමාපටවල මෙන් කඩු කිනිසි හරඹයන්ගෙන් භීතියෙන් මුසපත්කිරීමට සමත් වී ඇත. විටෙක ඔවුහු ප්‍රධාන මාර්ගයේ ඇති වෙළඳසැලකට පහරදී මුදල් පැහැරගැනීම් කරමින් ප්‍රදේශයම බියවද්දති. තවත්විටෙක යම් පමණකට මුදල් ඇතැයි කියා […]