අපරාධ

සේවයේ සිටිය දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව

Posted on

ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර්ට රැකවරණයදීම සහ පළායාමට ආධාර අනුබල දීමට සැකපිට රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම සහ ඌව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස […]

අපරාධ

විද්‍යා සිද්ධියේ සැඟවුණු තවත් තොරතුරු අධිකරණයේ හමුවේ

Posted on

යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේදී සිගවලෝගනාදන් විද්‍යා දැරිය සමුහ දූෂණයට ලක්කර ඝාතනය කළ සිද්ධියට අදාළ නඩුව අද යාපනය මහාධිකරණයේදී යළි විභාගයට ගැනිණ.   ඒ මහාධිකරණයේ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. යාපනය , කොඩිකාමම් පොලීසියේ ස්ථානාධිපති චින්තක එන්. බණ්ඩාර මහතා අද සාක්ෂි දෙමින් […]

උපුටාගැනීම්

කලින් එකට නඩු – පසුව එකට බඩු ? වැලිකඩ සංහාරයේ වාර්තාවත් අතුරුදන් ?

Posted on

රාජපක්ෂ භීෂකයින් විසින් සිය පාලන සමය තුළ අවිගත් ආරක්ෂක අංශ වැලිකඩ බන්ධනාගාරය තුළට යවා ගැටුමක් ඇති කරවා රැඳවියන් 27 දෙනෙකු මරා දමා දැනට වසර හතර හමාරක් ද ඉක්ම ගොස් ඇත. “සිරකරුවෝ මනුශ්‍යයෝය” ලෙසින් තාප්පයෙහි සිත්තම් කර තිබියදී එකී තාප්පයෙන් වට […]

උපුටාගැනීම්

ඇමැති මණ්ඩලය හමුවේ දිග හැරුණූ එජාප – ශ්‍රීලනිප අවුල

Posted on

ජායාරූපය: බිස්නස් ටයිම්ස් අනුග්‍රහයෙනි. දූෂණ පිටුදැකීම සඳහා පුළුල් බලතල හිමි ආයතනයක් පිහිටුවීම සඳහා නීතියක් සකස් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය කමිටුවක් පත් කිරීමට  පසුගිය කැබිනට් මණ්ඩලයේ දී තීරණය විය. මෙවැනි තීරණයක් ගැනුණේ පදනමක් නොමැති මූලාශ්‍රවලින් මුදල් […]

උපුටාගැනීම්

කූඹි යන පාර වසා අලි පාර විවෘතව තැබීම

Posted on

ඇමැති විජයමුනි සොයිසා ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? ඔහු ගැන ඔබ කුමක් සිතුවත් ලංකාවේ දේශපාලනය නම් වු ප්‍රවාදය ගැන ගැමි ප්‍රභවයකින් ස්පර්ශ කරන තේරුම් ගැනීමක් ඔහු සතු බව පෙනේ.  රාජපක්ෂගේ පරාජයෙන් ඉක්බිතිව ‘අප්පච්චි මළා’ යන්න ඔහු ගැමියාගේ හොඳ නොහොඳ දෙකම කලවම් […]

උපුටාගැනීම්

අතුරුදහන්වීම්වලට දඬුවම් නොකිරීම නවත්වා නැවත සිදු නොවීම සහතික කරන්න! ස්ත්‍රී ඉල්ලීමක්

Posted on

ජායාරූපය‍: අතුරුදහන් කරන ලද සිය පුතු සොයා යන ගමනෙහි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරියෙහි ගිමන් හරින සිත්ති අම්මා. කාන්තාවන්ගේ ඉල්ලීම:ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් සහ අකැමැත්තෙන් සිදුවු අතුරුදහන්වීම්වලට දඬුවම් නොකිරීම නවත්වා නැවත සිදු නොවීම සහතික කරන්න. අපි, ගැටුමෙන් බලපෑමට ලක්වු කාන්තාවන් […]

උපුටාගැනීම්

”ඔත්තුකරුවා ජලය මෙන් දමන භාජනයේ හැඩය ගනී” (සංහාරයකුගේ පාපොච්චාරණය – 10)

Posted on

ඔත්තුකරුවකු පිළිතුරු දෙන්නේ යමකුගේ හඬට නොව හදවතට හා මොළයටයි. පතිරණ විජේ අයියාගේ හා මොහොට්ටි අයියාගේ හදවත පසාරු කළේය. තව ස්වල්ප වේලාවකින් පතිරණ විජේ අයියා විසින් පදවනු ලබන මයිනර් කාරයක පසුපස අසුනේ හතර වන ස්ථානයේ වාඩිගෙන සිටියේය. මොහොට්ටි අයියා ඉදිරි මගී […]

උපුටාගැනීම්

වියරු වැටුණ ගෝටා ජයන්තගේ අතපය කඩනවා යැයි කලින්ම කියලා

Posted on

සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දීමට මාස කිහිපයකට පෙර ප්‍රවීණ මාධ්‍යවේදී පෝද්දල ජයන්තව සහ සනත් බාලසූරියව ආරක්ෂක අමාත්‍යාංශය වෙත කැඳවා ඇති එවකට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝටාබය රාජපක්ෂ “තොපි ඇවිල්ලා අවජාතක බල්ලෝ. රට ගැන කිසිම හැඟීමක් නැති එවුන්. තොපේ රැවුල් කපලා […]

උපුටාගැනීම්

ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?

Posted on

ඉස්ලාම් ආගම ලෝකයේ බොහෝ වාද විවාද වලට ලක්වන්නකි. ඒ එහි දැක්වෙන දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික කරුණු පදනම් කර ගනිමිනි. ලොව පුරා ආගමික ව්‍යාප්තවාදය, අන්තවාදය සහ මූලධර්මවාදය ඉස්ලාම් දහම සමඟ සෘජුව බැඳී ඇතැයි ලොව බොහෝ දෙනෙක් සිතති. එහි එක්තරා ප්‍රායෝගික සත්‍යයක් තිබේ. […]

අපරාධ

උපුල් ජයසූරිය ඉල්ලා අස්වෙයි – තීරණ ගැනීමේදී බලපෑම් එල්ලවෙලා

Posted on

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ නීතිඥ උපුල් ජයසූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. පුද්ගලික හේතුන් මත තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවත්, මේවන විට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් වෙත […]