අපරාධ

ඩී.කේ.පී දසනායක අත්අඩංගුවට, තවත් මාධ්‍ය මෙහෙයුමක්……?

Posted on

නාවික හමුදාවේ හිටපු මාධ්ය ප්‍රකාශක හා හිටපු මෙහෙයුම් අධ්යක්ෂ කපිතාන් ඩී.කේ.පී දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ 2008 වසරේදී සුදුවෑන් භාවිත කරමින් කොළඹදී තරුණයින් 11 දෙනෙකු පාහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවට අදාළවයි. අද නඩුව කොටුව […]

උපුටාගැනීම්

රනිල් – මෛත්‍රී ආපසු හැරීමට එරෙහිව ජනබලය ගොඩ නගමු! – සිවිල් සමාජ ක්‍රියාකාරීන්

Posted on

වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා වන ජනපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ මෙරට මහා ජනයා හමුවේ දුන් පොරොන්දු එකින් එක පාගා දමමින් සිටින නමුත් සිවිල් සමාජීය බලවේග සටන අතහැරීමට හෝ ආපස්සට යෑමට සූදානමක් නැතැයි පසුගිය 07වන දින කොලඹ මහවැලි කේන්ද්‍රයෙහි රුස්වූ පුරවැසි […]

උපුටාගැනීම්

මචං ජයේ..

Posted on

කේ. සංජීව කැලේ කොලේ අලේ ගැන කංසාමය මතකයක්, අල්කොහොලිය මතකයක් එක්ක දියකරලා ආයෙත් අවුස්සන්න යන්නේ. පහළ වෙල්ලස්සේ කුමන මහ කැලේ අද්දර හේන් කොටන ඉරිඟු ඕසේට වවන දඩයමේත් යන කවිත් කියන (කවි කිව්වාට බයිලා ආරට) කැලේ මහා එකාට කුණුහබ්බෙන් බනින ඇම්ඩනීය […]

උපුටාගැනීම්

කීටයන් කන, මල්පැණි බොන TOXORHYNCHITES මදුරුවෝ

Posted on

පසුගිය මාස කිහිපයක් පුරාවටම ක්‍රියාත්මක වුණු පෑවිල්ලෙන් වේලිලා තිබුණු අපේ සිත් පිනවමින් නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග ජනතාව ප්‍රීතියෙන් පිනා ගියේය. එහෙත් ඒ ප්‍රීතිය නියම අර්ථයෙන් භුක්ති විඳීමට ඉඩ නොතිබූ සොබාදහම මිනිස්සුන්ව වැස්සෙන් ම තෙත බරිත කළෝය. වැස්ස නිසා […]

උපුටාගැනීම්

සිය දිවි නසා ගැනිම් සහ ජනමාධ්‍ය වගකීම – සුනිල් ජයසේකර

Posted on

පසුගිය සති කිහිපයට අදාළව ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජන සමාජය අතරින් වාර්තා වූ අනුවේදනීය පුවත් අතර ස්ථාන කිහිපයකදීම සිදුකරගෙන ඇති සියදිවි නසාගැනීම් පිළිබඳ පුවත්, සමාජය තුළ ප්‍රබල කම්පනයක් ඇතිකර ඇති බවත් පෙනෙන්නට තිබේ. ඒ එක් එක් සිදුවීම් වලට අදාළව මේ රටේ […]

විදෙස්

අමෙරිකාවේ වෙඩි තැබීම්වලින් 101 මරුට

Posted on

අමෙරිකාවේ චිකාගෝ නුවර පසුගිය දින කිහිපය තුළ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 101ක් දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   මියගිය පිරිස අතර වයස අවුරුදු 13ක පිරිමි දරුවකු ද වන බව විදෙස් මාධ්‍ය පවසයි.   චිකාගෝ හි දකුණු හා […]

උපුටාගැනීම්

ශ‍්‍රී ලංකාවේ අද තත්වය , අලුත්ගම ගිනිතැබූ 2014 පැවති තත්වයටත් වඩා බිහිසුණුය – සංජන හත්තොටුව

Posted on

ජාරූපය: අලුත්ගම මුස්ලිම් ජනයා අඔසරණ යැවූ 2014 ගිනිතැබීම. ජාතිවාදී වේදිකාව මත අහඹුවලට ඉඩක් නැත. අස්ගිරි කාරක සංඝ සභාවේ රැස්වීමකින් පසු අස්ගිරි මහ නාහිමියන් ප‍්‍රකාශයක් නිකුත් කිරීමත්, ඊට පසුව දා බොදුබල සේනාවේ ඥානසාර හිමි, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු දෙකක් සහිතව මාසයක් තිස්සේ […]

පුවතකට වැඩි යමක්

ජාතිවාදීන් මැඬලීමට පොලීසියට බලයදෙයි

Posted on

ජාතිවාදී ආගම්වාදී මුවාවෙන් රටේ විවිධ ප්‍රදේශවල මෙම දිනවල සිදුවන ක්‍රියාවන් මැඩ පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය එම ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරීට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පසුගියදා පැවැති මාධ්‍ය […]

උපුටාගැනීම්

ග්ලයිෆෝසේට්වාදීහු මේ අභියෝගය බාර ගන්නෙහිද?

Posted on

2015 ජුනි 15 දා ආනයන හා අපනයන පනතට අනුව තහනමට ලක් කළ ග්ලයිෆෝසේට් වල්නාශකය යළි මෙරටට ගෙන්වීමට ඉදිරියේ දී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරෙන බවට මාධ්‍ය වාර්තා පළ විය. තේ වගාවේ වල් මර්දනයට ග්ලයිෆෝසේට් අත්‍යවශ්‍ය බවට වතු සමාගම් කිහිපයක් කරන ලද […]