කොළඹ හතෙන් පතල් වැඩට (සංහාරයකුගේ පාපොච්චාරණය – 11)
Posted onහවස් වරුවේ හතර හමාර පමණ වන විට වළ ඇතුළේ සිට, මොහොට්ටිත්, කඬේ මල්ලිත් එකවර කෑගෑවෝය. ”හෝ හෝ…. ව් හෝව්… ඉල්ලං ගල් ඉල්ලං ගල්…” ඉනික්බිති කරුණේගේ කටහඬ එළියට පැන්නේය… ”මැටි ඉල්ලම… අනේ වාසනාවයි… අලූත් නුවර දෙයි හාමුදුරුවන්ගෙ පිහිටයි…” වළ කණ්ඩිය මත සිටි ජයසේකරගේ හිස අංශක අනූවට […]