අසරණයින් පන්නා දමන්නැයි උද්ඝෝෂණය කරන තක්කඩි බුද්ධපුත්‍රයෝ.
Posted onලංකාව බුදුන්ගේ දේශය යැයිද තමන් සිංහලේ යැයි ද කියා ගනිමින් මේ වනවිට ලංකා දේශපාලන තුළ ජාතිවාදය අවුස්සමින් සිටින පචවංශලාගේ පූර්ණ අනුග්‍රහය ලබන තක්කඩි භික්ෂූන් පිරිසක් මියන්මාර් සරණාගතයින් රඳවා සිටින බූස්ස රැඳවුම් කඳවුර වෙත පැමිණ නියැලුණු බව මාධ්‍ය වාර්තා කර තිබුණි. […]