අපරාධවීඩියෝසාමාන්‍ය

පොලීසියෙන් තවත් අමානුෂීය පහරදීමක්

හම්බන්තොට දී පැවැති විරෝධතාවයක් අතරතුර එය ආවරණය කරමින් සිටි සති අන්ත පුවත්පතක නිදහස් මාධ්‍යවේදියකුට සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් පහරදීමේ පුවතක් මේ වනවිට සමාජමාධ්‍ය කිහිපයකම ප්‍රචාරය වෙමින් තිබේ. පොලීසිය හැමඳාමත් සාමාන්‍ය වැසියන්ට පහරදෙන පුවත් අප කොතෙකුත් අසා ඇත. එහෙත් එය රූගත කිරීමට වෙවර තවත් මාධ්‍ය සගයන් කිහිපදෙනෙක්ම කටයුතු කර ඇත. නීතිය අතට ගෙන චන්ඩි පාට් දාන මේ පොලිස් පාහරයින් අත්තඩංගුවට ගන්නැයි භාවනාකරන පොලිස්පතිතුමාට බල කර සිටිමු.

මේ නීතිය අතට ගත් පොලිස් පාහරයන්ගේ අමානුෂීය පහරදීමයි…..

යහපාලන පොලීසිය තරුණයෙකුට නින්දිත විදිහට පහර දෙයි…උද්ඝෝෂණය කරා කියලා පොලීසියට මෙහෙම ගහන්න පුළුවන්ද?නින්දිතයි…

Posted by තිත්ත උනත් ඇත්ත Thiththa unath aththa on Friday, October 6, 2017

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *