මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් පෞද්ගලික ආයතනය හේතුවෙන් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ මතුවී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරවමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් අද (17) ස්ථාවර නියෝග 23/2 යටතේ නගනු ලබන ප්‍රශ්නයක් මගින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
එහි වීඩියෝව…..