අපරාධ

අපිට පිහිටවුනේ ජූලම්පිටියේ අමරේ විතරයි – නාමල් රාජපක්ෂ

Posted on

තමන් ඇතුළු 40 දෙනා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ලබා දුන් නියෝගය මත තංගල්ල බන්ධනාගාරයේ රැඳවීමෙන් පසු සියලුදෙනාටම අවශ්‍ය කරන සරොම් ලබාදෙනු ලැබූවේ මීනීරුම් ඇතුළු චෝදනා ගණනාවකට වරෙන්තු කරුවෙකුව සිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජූලම්පිටියේ අමරේ නමින් ප්‍රසිද්ධ ජී.ජී […]

වීඩියෝ

SAITM ගැන අනුර

Posted on

මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් පෞද්ගලික ආයතනය හේතුවෙන් ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මතුවී ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරවමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් අද (17) ස්ථාවර නියෝග 23/2 යටතේ නගනු ලබන […]

උපුටාගැනීම්

යාපනයේ මෛත්‍රී සහ උබුන්ටු

Posted on

දකුණු අප්‍රිකාවේ, උබුන්ටු සම්ප්‍රදායික සාරධර්ම ඔස්සේ රටේ මූලික ගැටලුව වූ අසමගියට පිළිතුරු සෙවීම සඳහා කටයුතු කරනු ලැබුවේ මිනිසුන් තව දුරටත් අන්ධ භක්තිකයින් කිරීමෙන් නොවේ. ඔවුහු තේරෙන බසකින් ඒකරාශී කිරීමෙනි. ඒකරාශී කොට ඔවුහුට ඇහුන්කම් දීමෙනි. නිලන්ත ඉලංගමුව පුද්ගලයෙකු, පුද්ගලයෙකු වන්නේ අනෙකුත් […]

අපරාධ

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙඩි තැබීමක්

Posted on

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (13) රැගෙන ආ රැඳවියකු පළා යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරියකු වෙඩි තබා ඇත. වෙඩි ප්‍රහාරය බිමට එල්ලවී ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හෝ හානි සිදුවී නැත. යුක්රේන ජාතික අඹු සැමි යුවළක එසේ අද අධිකරණයට රැගෙන […]

අපරාධ

ම්ලේච්ඡ පොලිස් පහර දීමෙන් තුවාල ලැබූ දුමින්ද නාගමුව සැත්කමකට යොමු කෙරේ

Posted on

ඉකුත් 10වන දා SAITM අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද සාමකාමී විරෝධතා පා ගමනට එල්ල කරන ලද ම්ලේච්ඡ පොලිස් පහර දීමෙන් තුවාල ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අද(11) […]

අපරාධ

පොලීසියෙන් තවත් අමානුෂීය පහරදීමක්

Posted on

හම්බන්තොට දී පැවැති විරෝධතාවයක් අතරතුර එය ආවරණය කරමින් සිටි සති අන්ත පුවත්පතක නිදහස් මාධ්‍යවේදියකුට සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් පහරදීමේ පුවතක් මේ වනවිට සමාජමාධ්‍ය කිහිපයකම ප්‍රචාරය වෙමින් තිබේ. පොලීසිය හැමඳාමත් සාමාන්‍ය වැසියන්ට පහරදෙන පුවත් අප කොතෙකුත් අසා ඇත. එහෙත් එය රූගත […]