උපුටාගැනීම්

එස්ටීඑෆ් පැය දෙකක් දුන්නා. ඒ අතරේ අපිට ගැහුවා. ගිංතොට කළු නොවැම්බරයක කතාව

Posted on

කේ. සංජීව දා 19 වැනි ඉරිදා. අපි ඇල්පිටියේ සිට කුමාරකන්ද දොඩන්දූව හරහා ගාල්ල ගිංතොට දෙසට යමින් සිටියෙමු. ඒ 17 වැනි සිකුරාදා දින රාත්‍රියේදී ප්‍රදේශය වෙලාගත් ජාතිවාදී ගිනිදැල්වල කතාව ලියන්නට තොරතුරු සොයන්නටය. මේ රාජකාරියට යන්නට ත්‍රීවීලරයට කතාකළ විට මගේ ත්‍රීවිල් මිතුරා […]

උපුටාගැනීම්

කොලේ ඉරාගෙන ඇඟේ හලා ගැනීම

Posted on

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මිට ආසන්න දින කිහිපයකට ප්‍රථම දැඩි ආවේගයෙන් දේශපාලන වශයෙන් ඔහු ලක් වී තිබෙන පීඩනය පැහැදිලි කරමින් අපුර්ව කතාවක් සිදු කරන ලදී. ” කොලේ ඉරාගෙන ඇඟේ හලා ගෙන නහයෙන් අඩන්න එපා යැයි ජනාධිපති සිරිසේන සදහන් කරයි. එසේම අයුක්තියට […]

අපරාධ

ගිනි අවියක් සමග අයෙක් අත්අඩංගුවට

Posted on

අගුණකොළපැලැස්ස, පොමන්කඩේ හන්දිය අසළදී නීති විරෝධී ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්ඩඅඩංගුවට ගෙන තිබේ. තංගල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ගිනි අවියක් සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය […]

අපරාධ

යහපාලකයන් ගොඩදැමූ මිනී තැන තැන ඝාතකයන්ට රජමඟුල්

Posted on

පසුගිය 2015 ජනවාරි 08 වැනිදා මෙරටේ මිනිසුන් සිරිසේන මහතා ජනාධිපති පුටුවේ හිඳවන්නේ නිදහස් ලංකාවට එතරම්ම හුරුව නොතිබූ ‘යහපාලනය’ යන වචනයත් සමාජය මත වගාදිගා කරමින්ය. ඒ අප දන්නා කාලයක ලංකාව තුළ යහපාලනයක් නොතිබූ බැවින්ය. අනෙක් පැත්තෙන් ඒකාධිපති යමපාලනයක් 2005 සිට 2015 […]

අපරාධ

යාපනයේ තරුණයකු රාත්‍රියේ සුදු වෑන් රියකින් පැහැරගෙන ගිහින් !

Posted on

‍නොවැම්බර් 21 වැනිදා රාත්‍රී යාපනය නගරයේදී පසුගිය සුදු පැහැති වෑන් රථයකින් පැමිණි පිරිසක්‌ තරුණයකු පැහැරගෙන ගිය බවට  යාපනය පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ ඇත. යාපනයේ කෝපායි ප්‍රදේශයේ රෙදිපිළි වෙළෙඳසලක සේවය කළ අවුරුදු විසිපහක්‌ වන මෙම තරුණයා සේවය නිමකොට නිවසට පැමිණෙමින් සිටියදී යාපනයේ රාමනාදන් […]

උපුටාගැනීම්

ගිංතොට ගිනි නිවී සහජීවනය හමා යයි

Posted on

ගිංතොට දැන් සන්සුන්ය. එය සතුටට කරුණකි. කිසිවකුට ආගමේ හෝ ජාතියේ නාමයෙන් ගහමරා ගැනීමට අවශ්‍ය නැත. නමුත් ගිංතොට ගිනි තැබූ ප්‍රාදේශීය දේශපාලකයා කවුදැයි සොයා බැලිය යුතුය. මෙරට සෑමවිටම සාමය ආරක්‌ෂා වන්නේ බහුතරයේ සංහිඳියාව නිසාය. වසර දෙදහස්‌ පන්සීයක සිට මහා කරුණාව පහළ […]

උපුටාගැනීම්

ආර්ථික ඝාතකයන්ගේ මැදමුලන පංගුව

Posted on

ආර්ථික ඝාතකයන්ගේ මැදමුලන පංගුව “අරාබියේ තියනවා ජනප්‍රිය කියමනක්. ඒ ලිංගික ක්‍රියාවලිය නිසා රෝග දෙකක් බෝ වෙනවා. එක් රෝග යක් පවුල්වාදය, අනෙක ඒඩ්ස්. මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය ගම පවුල ගොඩනඟන්න ගිය මේ ක්‍රියාවලිය නිසා රටේ ආර්ථිකයට ඒඩ්ස් හැදුනා. ඒ නිසා රට […]