උපුටාගැනීම්

උතුරේ දෙමළාට දෙමළ අහිමිවීම – කත්‍යානා අමරසිංහ

Posted on

යාපනයට ගිය ගමනකදී, ටැක්සි රථයකට අප ගොඩවූ විට එහි රියැදුරා එ් වන විටත් වාදනය වෙමින් තිබූ දෙමළ ගී තැටිය නවත්වා වහා සිංහල සින්දු තැටියක් දැමුවේය. එයින් ඇසුණේ අසන විට හිසරදය හැදෙන තරමේ කසිකබල් තේරුමක් ඇති සිංහල ගීතයකි. සිංහල නොදත් අසරණ […]

උපුටාගැනීම්

ස්පිට්ල් ගිය මග දිගේ සීතල වන්නියට

Posted on

  සෝමවතී ප්‍රේෙම්   මම කවි කියමි. මම කල්පනාවට වැටෙමි. මම සුසුමන් විඳිමි. විඳගමි. පහළ බලමි. මම දැන් කඳු මුදුනේ ය. ජීවිත කන්දත් මෙතරම් ලේසියට පහසුවට නැග ගන්න තියෙයි නම්.. මම සිතමි.. සීතල සුළං දහරක් මා විනිවිද කොහේදෝ ඉසව්වකට පියඹා […]

විදෙස්

ට්‍රම්ප්ගේ තකතීරු වැඩට එජා සහය නෑ

Posted on

photo credit By: INP මෑත කාලීන ලෝක දේශපාලන ඉතිහාසයේ පහලවූ ජෝකර් කවුද කියල අහුවොත් අපේ මනසට නිතැතින් ම එන චරිතය තමයි ඩොනල් ට්‍රම්ප්. ජනාධිපති වීමට පෙර පැවති සෑම ජන හමුවකදීම පාහේ ඔහුගෙන් අළුත් ගොබ්බ කතාවක් කරලියට ආවේය. ඔහු හැමදාමත් කුමක් […]

උපුටාගැනීම්

ෆිදෙල් කස්ත්‍රෝ හා කියුබානු විප්ලවය, මාක්ස්වාදී විශ්ලේෂණයක් – පළමු කොටස

Posted on

ෆිදෙල් ක්‍රස්තෝගේ මරණයෙන් පසුව ලංකා සමාජය තුළද ඒ පිළිබදව හා කියුබානු සමාජවාදය, එහි අනාගතය පිළිබදව විශාල සාකච්ඡාවක් සිදුවෙමින් පවතී. විශේෂයෙන්ම පෝස්ටර් ඇලවීම්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකළ ප්‍රචාර ආදියට අමතරව ජනතා විමුක්ති පෙරමුණ විසින් විශාල පිරිසගේ සහභාගීත්වයකින් යුතු ක්‍රස්තෝ සමරුවක් […]

උපුටාගැනීම්

ක‍්‍රමයට වෙදකම් කිරීම

Posted on

මේ දිනවල සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ විශේෂ උනන්දුව යොමු වන කාරණයක් තිබේ. ශ‍්‍රී ලංකාවේ මේ වන විට සිටිතැ යි කියන 30,000 ක් වන හොර දොස්තරවරුන්ට එරෙහිව යුද්ධ ප‍්‍රකාශ කොට ඇති ඔහු ඔවුන් සියල්ලන් මේ ක්ෂේත‍්‍රය තුළින් පළවා හරින බවට […]

අපරාධ

ලලිත් හා කූගන් අතුරුදන්කර අවුරුදු හයයි උඹලා පණපිටින් ඉන්නවාද? කාටවත් වුවමනාවක් නැහැ

Posted on

‘ලලිත් හා කූගන් කෝ?’  අද මෙය තාප්පවලට සීමා වූ සටන්පාඨයක් පමණකි. ලලිත් හා කූගන් අතුරුදන් වී වසර 6කි. 2011 දෙසැම්බර් 09 වැනිදා ඔවුන් යාපනයේදී සුදු වෑන්රියකින් අතුරුදන් කර තිබුණි. ඔවුන් අතුරුදන් කිරීම ගැන කිසිවෙකු කතා නැත. ලලිත්ගේ මිතුරන්ද ලලිත් අමතක […]

අපරාධ

දකුණේ පාතාලය උතුරේත් වැඩට බසී…..?

Posted on

තිස් වසරක යුද්ධය පැවති කාලය පුරා උතුරු ප්‍රදේශයේ පාතාලයක් ක්‍රියාත්මක වූයේදැයි අපි නොදනිමු. අසා නැත්තමු. ප්‍රභාකරන්ගේ අනසකට උඩින් පාතාලයක් ක්‍රියාත්මක නොකළ හැකි බැවිනි. එහෙත් දකුණ ඊට වඩා වෙනස්ය.  දකුණේ මේවන විට පාතාල කණ්ඩායම් 25කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙයි. ඔවුන්ගේ කප්පම් […]

අපරාධ

කඩුවෙල පාතාලයෙන් දකුණට ආයුධ

Posted on

කඩුවෙල පාතාලය යනු දිගු ඉතිහාසයක් ඇති පාතාලයකි. එහි කුප්‍රකටම චරිතය ලෙස කඩුවෙල වසන්තගේ නම ලොකු අකුරින් සටහන් වී ඇති අතර මෑතකාලයේ ඒ තැන හිමි කරගත්තේ සමයන් ය. සමයන් මාරාදැමුවද ඔහුගේ ගෝලයන් තවමත් වැඩ නවත්වා නැති බව අනුමාන කළ හැකි සිදුවීමක් […]