අපරාධ

මරාදැමුණු තරුණ මළ සිරුරක් හබරාදුව වෙරළ තීරයේ

Posted on

හබරාදුව මිහිරිපැන්න ප්රදේශයේ වෙරළ තීරයට ආසන්නව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුරක් පොලිසිය විසින් අද අලුයම සොයාගනු ලැබී ය. ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි සුරංග සම්පත් නැමති හබරාදුව ප්රදේශයේම පදිංචිකරුවෙකි. පෞද්ගලික ආරවුලක් මත පදනම්ව මෙම ඝාතනය සිදුවී ඇති බවට […]

අපරාධ

රණවිරුවන් පාතාලයේ වැඩට බසී

Posted on

යුද්ධය තිබූ කාලයේ මා දන්නා බොහෝ හමුදා නිළධාරීන් සිටියේ ඉතාමත් සතුටිනි. සාමාන්‍ය සෙබළුන් පෙරමුණට දා යුද්ධය මෙහෙයවූ නිළධාරීන් හට බොහෝ පහසුකම් හිමිවිය. සාමාන්‍ය සෙබළුන්ට පවා ඔවුන්ගේ වේතනයට අමතරව දුෂ්කර දීමනා, සිගරට් සලාකය ආදී  එකි මෙකී බොහෝ දේ ලැබිණි. එහෙත් දැන් […]

අපරාධ

ඩී. එස්. සේනානායක වට රවුම අසළ මළ සිරුරක්

Posted on

අනුරාධපුර නගරයේ ඩි.එස්.සේනානායක වට රවුම ආසන්නයේ තිබු පුද්ගලයෙකු ගේ මළ සිරුරක් අද (16) දින උදැසන පොලිසිය මගින් සොයා ගෙන තිබේ. පොලිසිය විසින් කල මුලික විමර්ෂණයේදි මිය ගොස් ඇති මෙම පුද්ගලයා ගලෙන්බිදුණුවැව ප්රෙද්ශයේ පදිංචිව සිටි 59 හැවිරිදි පුද්ගල යෙකු බවට තහවුරැ […]

විදෙස්

ආසියාවේ රතු නැඟිටීම

Posted on

මෑත කාලීන ආසියානු දේශපාලන්යේ නව රතුපිටුවක් පෙරලීමට නේපාල් කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ වාමාංශික සන්ධානය සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දිගු කාලීන රාජාණ්ඩු ක්‍රමයක දැඩි පීඩනයට ලක්ව සිටි නේපාල වැසියන්, මාවෝ වාදීන්ගේ දේශපාලනයට වශීවූවාක් මෙන් සමස්ථ පාර්ලිමේන්තු ආසන සංක්‍යාවෙන් […]

උපුටාගැනීම්

ලක්ෂ 25හේ සමලිංගික කතාවේ ඇත්ත නැත්ත

Posted on

මට දින කිහිපයට පෙර “රටේම සම ලිංගිකයෝ ලක්ෂ 25ක් ඉන්නවා” යන උප හිසින් යුතුව ලංකාදීප පුවත් පතේ පළ වූ ලිපියක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ ජාල ඔස්සේ විවිධ අය විවිධ ප්‍රකාශ ඉදිරිපත් කර තිබේ. මේ ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාවය පිළිබදව බකමූණෝ […]

අපරාධ

හමුදාව තොරතුරු නොදීමෙන් එක්නැළිගොඩ පරීක්ෂණ නැවතේ

Posted on

යුද හමුදාව තොරතුරු ලබා නොදීම නිසා බලහත්කාරයෙන් අතුරුදන් කරන ලද මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ පිළිබඳ රහස් පොලිස් පරීක්ෂණ දැනට තිබෙන තැනින් ඉදිරියට ගමන් නොකරනු ඇතැයි රාවයට වාර්තා වේ. ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක යුද හමුදාපති ලෙස වැඩ භාරගැනීමෙන් පසු අදාළ පරීක්ෂණ කණ්ඩායම […]

අපරාධ

කොස්ගොඩ සුජීගේ හතරක් ඇල්පිටියෙදී මාට්ටු

Posted on

එස්.ටී.එ‍ෆ්. හඳුන්ගෙන් බිහිවුණ ගෝලයකු වන කොස්ගොඩ සුජී පාතාල මර්දනයට බියෙන් ටික කලකට පෙර  ඩුබායිවලට පැනගොස් එහි  සිට අපරාධ මෙහෙයවන්නකු වෙයි. දකුණේ අපරාධ රැල්ල පසුපස සිටින පාතාලයේ ප්‍රබලයන් දෙදෙනාගෙන් අයෙකු  වන්නේ ද කොස්ගොඩ සුජී  ය.  මිනීමැරුම් හා කප්පම් ගැනීම්වලට සම්බන්ධ  ප්‍රභල […]

අපරාධ

එක්දරු පියකුගේ සිරුර කටුගස්තොටින් හමුවෙයි

Posted on

අභිරහස් ලෙස ඝාතනය කළ බවට සැක කරන 29 හැවිරිදි එක් දරු පියෙකුගේ සිරුර කටුගස්තොට පොලිස් බල ප්රදේශයට අයත් උගුරැස්සපිටිය පාලම යට ඇළේ තිබී පොලීසිය මගින් අද(14) සොයා ගෙන ඇත. මෙලෙස අභිරහස්  ලෙස මිය ගොස් ඇත්තේ කටුගස්තොට උගුරුස්සපිටියේ පදිංචි මොහෙමඩ් තවුෆික් […]

අපරාධ

බෑනා මාමාට පිහියෙන් ඇන ඝාතනය කරයි

Posted on

දංකොටුව – දුම්මලකොටුව විජේරත්නවත්ත ප්රදේශයේ නිවෙසක අද (13) ඇතිවූ පවුල් ආරඅවුලක් හේතුවෙන් සිය බෑනාගේ පිහි පහරකට ලක්වූ මාමා කෙනකු මියගොස් ඇතැයි දංකොටුව පොලිසිය කියයි. ඵළවඵ කපන පිහියෙන් ඇනීම නිසා බරපතල තුවාල ලබා  දංකොටුව දිසා රෝහලට ඇතුළත් කරනු ලැබූ එම පුද්ගලයා […]

අපරාධ

දිනකට ලිංගික අතවර, අපයෝජන හෝ ස්ත්‍රී දූෂන තුනක් හෝ හතරක්

Posted on

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත වූවකි‍. ඒ සඳහා බලපෑවේ දියුණු බෞද්ධ සංස්කෘතියේ බලපෑමයි. එසේ වුවද දැන් ලංකාවේ එවන් දියුණු බෞද්ධ සංස්කෘතික ලක්ෂන පන්සලින් පවා ප්‍රායෝගීකව ඉටු වන්නේ නැත. එසේම 77දි සියල්ල විවෘත වූ […]