ලංකාවේ සාපරාදී නීති ඉවත් කළ යුතුයි
Posted onඋපුටාගත්තේ HRW
උපුටාගත්තේ HRW
බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර් භවානි මහත්මිය දණගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පෙබරවාරි පළමු වැනි දා උදේ නවයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ කාර්යාලයට කැඳවා තිබේ. […]
සමලිංගිකයන් මානසික වශයෙන් පසුගාමීන් නොවන බව පරියේෂණ වලින් පෙන්වා දී තිබේ. සුප්‍රකට සමකාමීන් අතර මහ ඇලෙක්සැන්ඩර් රජු , මයිකල් ඈන්ජලෝ , ලියනාඩෝ ඩා වින්චි , ඇලන් ටියුරින් ,එල්ටන් ජෝන් යන පුද්ගලයන් වාර්තා වී තිබේ. වෛද්‍ය රුවන් එම් ජයතුංග සමලිංගිකත්වය මානව […]
ජනරංජන රාවයෙන් ඉවත්වීමත් සමග රාවය පිළිබඳව ලොකු කතාබහක් ආරම්භ වෙලා තියෙනවා. ඒක පිළිබඳව මට ඇත්තේ එක පැත්තකින් සතුටක්. අනෙක් පැත්තෙන් දුකක්. සතුට තමයි මේ සංවාද අස්සෙන් රාවයේ අනාගතය කවර ආකාර වියයුතු දැයි යම් මතයක් සමාජය තුළ ගොඩනගාගන්න පුලුවන් වෙයි කියලා […]
UNP, SLFP, JVP, කියන විදියට අලුත් මැතිවරණ ක‍්‍රමය මාර ප‍්‍රජාතන්ත‍්‍රවාදීද? UNP, SLFP, JVP, කියන විදියට අලුත් මැතිවරණ ක‍්‍රමය මාර ප‍්‍රජාතන්ත‍්‍රවාදීද? Posted by නොරැවටෙමු නැගී සිටිමු ஏமாறாதிருப்போம் எழுந்து நிற்போம் on Wednesday, January 24, 2018
ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන කවර ජනසමාජයක වුව තීරණාත්මක ලෙසින් ජනතාව එකිනෙකා ඒකරාශී වන නිශ්චිත දිනයක් වේ නම් ඒ මැතිවරණයක් පැවැත්වෙන දිනය වන්නේය. දේශපාලනයේ සැබෑ ජීව ගුණය පිළිඹිබු වන සජීවී අත්දැකීම වන්නේ ද එයයි. එබැවින් මැතිවරණයක් යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මහෝත්සවය ලෙස අර්ථ ගන්වා ඇත. […]
උපුටාගත්තේ HRW
සමෟද්ධියට, වැඩිහිටි දීමනාවට කෙළවූ යහපාලන කොන්දේසි… සමෟද්ධියට, වැඩිහිටි දීමනාවට කෙළවූ යහපාලන කොන්දේසි… Posted by නොරැවටෙමු නැගී සිටිමු ஏமாறாதிருப்போம் எழுந்து நிற்போம் on Friday, January 26, 2018
අද සවස කොළඹදී පැවති අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ පාගමනින් පසුව අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර විසින් පවත්වන ලද කතාව……….. Posted by Inter University Students' Federation on Thursday, January 25, 2018 අත්නොහැර සටන් කිරීමේ කලාව…….. සයිටම් විරෝධී සිසුන්ට […]
“… 2004 මැතිවරණයේදී මගේ ඥාතියෙක් කියනවා මේ සැරේ මගේ මනාප තුන දුන්නේ විජිත හේරත්, අන්ජාන් උම්මා සහ පාලං හොරා යැයි ප්‍රකට පුද්ගලයෙකුට කියලා. ප්‍රතිපත්තිගරුක දේශපාලඥයන් ලෙස විජිතට සහ උම්මාට දෙන ගමන් ඇයි පාලං හොරාටත් දෙන්නේ. අපගේ දේශපාලන දේහයේ තිබෙන රෝගයක […]