විදෙස්

කැලිෆෝනියාවට ඇත්තටම වැටුණේ පිටසක්වල ජිවියෙක්ද ?

Posted on

කැලිෆෝනියා අහසේ එළියක් විහිදුවමින් බිමට වැටුණු පිටසක්වල ජීවියා පසුගිය දින කැලිෆොනියාව අහසේ  විශාල එළියක් සමඟ  යානයක් මෙන් යමක් අහසේ විශාල එළියක් විහිදුවාලමින් ගමන් කරන අයුරු එම ප්‍ර දේශයේ කාන්තාවක විසින් දැක තිබෙනවා. ඊට සුළු මොහොතකට පෙර එම යානය මෙන් වස්තුව […]

අපරාධ

ඒ මීට හරියටම අවුරුදු 8කට පෙරය…..දැන්?? තවමත් ඒ එසේමය…

Posted on

(වසර 8කට පෙරාතුව අතුරුදන් කරවූ මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැෙළිගොඩ පිළිබද ස්මරණයකි) දිනය 2010 ජනවාරි 24 වෙනිදාය. සන්ධ්‍යාගේ නිවසේ උදෑසන ආහාරය වේලාසනම පිළියෙලව ඇත. වෙනදා සන්ධ්‍යා ඉන්සියුලින් දෙන තෙක් ඉවසන ප්‍රගීත් එදින වේලාසනම සන්ධ්‍යාට කතා කොට ඉන්සියුලින් විදවා ගනී. තමාට ඇඳගෙන යාමට […]

සාමාන්‍ය

#UNFRAMED ඡායාරූප ප්‍රදර්ශනය | ජනවාරි 30 සහ 31

Posted on

ලංකාවේ යුද්ධයෙන් වසර 8කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත් තම #UNFRAMED ‘පශ්චාත් යුද ශ්‍රී ලංකාව – යුක්තිය සහ ජීවිතය’ ඡායාරූප ප්‍රදර්ශනය හරහා සාකච්ඡා කිරීම සදහා විකල්ප වෙබ් […]

උපුටාගැනීම්

යුක්ති ධර්මය යදිමින් පෝලිම්ගතවීම

Posted on

ශ‍්‍රී ලංකාවේ ජීවත් වෙන කවුරුත්, නැතහොත් ශ‍්‍රී ලංකාව ගැන ඈතින් හෝ දන්නා කවුරුත්, ලංකාවේ අධිකරණ පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කළ යුතුව ඇති බව දනිති. එහෙත් එය මොන තරම් හදිසි සහ අත්‍යාවශ්‍ය කාරණයක් ද යන්න, සමහර විට කෙනකු විමතියට පත් කරවන තරම් බරපතළ […]

අපරාධ

ඞීකේපී, ඇප ලැබුණත් මේවා අපරාධ

Posted on

පසුගිය ජනවාරි 9 වැනිදා කොමදෝරු ඞී.කේ.පී. දසනායක ඇතුළු පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවන් හය දෙනාට ඇප ලබාදීමට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය. ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිවේදියා ඉදිරිපත් කළ කරුණු දැක්වීම් ප‍්‍රතික්ෂේප කරමින්ය. […]

උපුටාගැනීම්

තුවාල වූ සමාජ අධ්‍යාත්මය සුවපත් නොකර ඉදිරියට යන්න බැහැ – ආචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමි

Posted on

ලංකාවේ ඉතිහාසය දෙස ආපසු හැරි බැලීමේ දී ආගම පදනම් කරගත් ගැටුම් ඇති වූ බවක් පෙනෙන්නට නැත. තිබෙන්නේ කුමක් හෝ දේශපාලන කාරණා පදනම් කරගත් ගැටුම් බව පැහැදිලිය. ඉස්ලාම් දහම සහ හින්දු දහම ආගමක් හැටියට ලංකාවට පැමිණිමේ දී එය ගැටුමක් බවට පත්නොවුවා […]

උපුටාගැනීම්

බැදුම්කර දූෂණය: ගල් මුල් පසුපස ඇති අනවබෝධය හා ඇත්ත – සුනිල් ජයසේකර

Posted on

ගෙවීගිය සතිය එකපිට එක පුවත් නිර්මාණය කළ වකවානුවක් ලෙස සැලකිය හැකිය. පළාත්සභා මැතිවරණ වේදිකාවට අදාළ දේශපාලන වාදවිවාද එක්තරා දුරකට යටපත් කරමින් ද තවත් ආකාරයකට ඉස්මතු කරමින් ද බැඳුම්කර කොමිසමේ වාර්තාව නිකුත් වීම එම බොහෝ පුවත් පසුපස නිර්මාණය වී ඇති අතුරු […]

පුවතකට වැඩි යමක්

දින දින වැඩිවන පාතාලයේ අපරාධ.

Posted on

පසුගිය දෙසැම්බර් 31 වනදා රාත්‍රීයේ පමණක් තම පොලිස් බලප්‍රදේශයේ පහරදීම් විස්සකටත් වඩා සංඛ්‍යාවක් සිදු කර ඇතිබව ගන්දර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා සඳහන් කරයි. ගන්දර ප්‍රදේශයේ දෙසැම්බර් 31 වනදා රාත්‍රියේ කොස්ගොඩ ලොක්කා විසින් කළ පහරදීමගැන විමසීමට අප ඔහු […]

උපුටාගැනීම්

උතුරට, නැගෙනහිරට හා දකුණට OMP කාර්යාල තුනක් අවශ්‍යයි – බ්‍රිටෝ ප්‍රනාන්දු

Posted on

අතුරුදන් තැනැත්තන් පිලිබඳ කාර්යාලය මඟින් අතුරුන් වුවන්ට සාධාරණත්වයක් ඇතිවන පරිදි කාර්යාල තුනක් උතුර, නැගෙනහිර හා දකුණ ආවරණය වන ලෙස ස්ථාපිත කරන ලෙසත්, කාර්යාල වලට අවශ්‍ය කාර්ය මණ්ඩල පත් කිරීමේදී අතුරුදහන් පවුල් වල සුදුසුකම් ඇති අය හට මුල් තැනක් ලබා දිය […]