අපරාධ

කෙසෙල්වත්ත උණුසුම් කළ අළුත්ම ඝාතනය

Posted on

කෙටිකළක් නිහඬව තිබූ පාතාල ක්‍රියාකාරකම් යළි හිස ඔසවන බවක් පෙනෙන්නට තිබේ. එයට ආසන්නතම සිදුවීම ලෙස දැක්විය හැක්කේ පසුගිය 16 වනදා අළුත්කඩේ උසාවිය ආසන්නයේදී සිදුකළ ව්‍යාපාරිකයකුගේ ඝාතනයයි. මෙසේ ඝාතනයට ලක්ව තිබෙන්නේ මොහොමඩ් රිස්වාන් නමැති තිස් නව හැවිරිදි පුද්ගලයකි. තම ව්‍යාපාරික ස්ථානයේ […]

උපුටාගැනීම්

“අපේ රට ණය උගුලේ සිර කළේ කවුද? ණය ගෙවිය යුත්තේ අපද?”

Posted on

“දේශපාලනය යනු තම පෞද්ගලික ධනය එක්රැස් කරගන්නා ක්‍රියාවලියක් ලෙස සලකන ආකල්පයෙන් දේශපාලනඥයා මිදිය යුතුය. ජනතා ධනය සොරකම් කරනවා තරම් නින්දිත, ලජ්ජා සහගත දෙයක් තවත් නැහැ.” තම පළමු වැනි පාර්ලිමේන්තු සැසි වාරයේදීම පෘතුගාල පාර්ලිමේන්තුවේ වාමාංශික පක්ෂ එකමුතුවේ නියෝජ්‍ය නායිකා මරියානා මොටර්ගුආ […]

උපුටාගැනීම්

දක්ෂයින් රට හැරයෑම් ඉහල නඟී…

Posted on

  පහත සඹැඳියෙන් කියවන්න……….   අපේ ළමයින්ට අනාගතයක් ඕනේ මම ළඟදීම තීරණයක් ගන්නවා – රොෂාන් රවීන්ද්‍ර රිවිර පුවත්පතෙන් උපුටාගන්න ලද්දකි

උපුටාගැනීම්

පිලිපීනය මතක් කර දෙන ලංකාවේ රිසානලා

Posted on

පසුගිය මාසයේ ශීතකරණයක තිබී මළ සිරුර හමු වූ පිලිපීන ගෘහසේවිකාව ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන යුවළක් සතියක් තිස්සේ සිදු කරන ලද පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි. ජෝනා ඩෙමෆෙලිස් නම් විසිනව හැවිරිදි එම පිලිපීන ගෘහ සේවිකාව මෙයින් අවුරුද්දකටත් අධික කාලයකට පෙර අතුරුදහන් වී […]

උපුටාගැනීම්

මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට අලුත් ප්‍රශ්න පත්‍රයක්

Posted on

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය, වගවීම සහ සංහිඳියාව සහතික කිරීමට ඉවහල් වෙන ජගත් අධිකරණ ක්‍රියාමාර්ගයක් කෙරෙහි යොමුවීම ඇතුළු වෙනත් විසඳුම් මාර්ග දෙස අවධානය යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් භාර කොමසාරිස් සෙයිඩ් රාද් අල් – හුසේන් කුමරු මානව හිමිකම් […]

උපුටාගැනීම්

මියෙන්නට මොහොතකට පෙර ආදරණීය චන්ද්‍රමුකී..

Posted on

මේ සිනහවේ මරණය සැඟව ඇත්තේ කොහේදැයි බොහෝ වේලාවක් තිස්සේ මම සොයමි. ඇය එවකට මා වඩාත්ම ප්‍රිය කල නිළියයි. පිට රට රැකියාවකට ගොහින් ආ මාගේ පියාගේ එක් මළණුවෙකු වූ ‘සුනිල් බාප්පා’ රැගෙන ආ තඩි සෝනි ටීවී එකක ඇගේ රුව මුළින්ම දුටු […]

උපුටාගැනීම්

ශ්‍රී ලංකාවේ බෞද්ධ ජාතිකවාදය උත්සන්න වෙලා – ඇම්නස්ටි ජාත්‍යන්තරය

Posted on

සමස්තයක් ලෙස ගතව ගිය වසරේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වයේ යහපත් ප්‍රවණතා දක්නට ලැබුණ ද, සුළුතර මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවට එරෙහි ප්‍රහාර යළිත් වරක් මතුවීම සහ අතීත වැරදිවලට දඬුවම් නොදීම බරපතල අවධානයට ලක්ව තිබෙන බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් පවසයි. […]

උපුටාගැනීම්

“මගේ පුතා හොයලා දෙනවද ඔයා. හොයලා දෙනවද?”

Posted on

2018 පෙබරවාරි මස 20 වන දින ලොව පුරා අන්තර්ජාතික සමාජීය යුක්තිය උදෙසා වූ දිනය (SOCIAL JUSTICE DAY) සමරද් දී ලංකාවේ උතුරේ දී නම් සමරන්නට සිදුවුයේ කිසිදිනෙක යුක්තියේ අකුරු 4 දකින්නට හෝ අහන්නට නොහැකිව එකා දෙන්නා මිය යමින් සිටින අපේම වූ […]

අපරාධ

අභීත සිංහල රණවිරුවා….

Posted on

තිරිසන් වෙස් ගත් මිනිසුන් හතරදෙනා වුයේ යුද හමුදා කපිතන් වරු දෙදෙනෙක්, කෝප්‍රල් වරයෙක් සහ ඉංජීනේරු වරයෙකි. පළමු සැකකාර කපිතාන් යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකි. අනෙකා යුද හමුදා පොලිසියේය. මේ සිව්දෙනා ගේ තිරිසන් ක්‍රියාවලියට ගොදුරුව තිබුණේ පෞද්ගලික රෝහලක අවිවාහක හෙදියකි. […]