අපරාධ

සමූහ දූෂණයේ බිල්ල සටනට බහී

Posted on

ඉකුත් බදාදා (07) දින නාරාහේන්පිට පුද්ගලික රෝහලක සේවය කළ තරුණියක සමූහ දූෂණයට ලක්ව ඇති බව බොහෝ මාධ්‍ය වාර්තාකර තිබුණි. දේශයේ මුරදේවතාවෝ යැයි විරුදාවලිය ලත් හමුදා නිළධාරින් සිව් දෙනෙකු විසින් මෙම දූෂණය සිදුකිරීම මෙහි නැවත සලකා බැලිය යුතු තත්වයක් වේ. යුද්ධයේදී […]

අපරාධ

දිනපොත සමග වළදැමූ ලසන්ත ඝාතනයේ අබිරහස

Posted on

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ප්‍රසන්න නානායක්‌කාර අත්අඩංගුවට ගත් හේතු මෙන්න…   * අත්තිඩිය ඇළේ තිබුණු යතුරු පැදිය කාගේද? සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කලින් කලට ජනප්‍රිය දේශපාලන මාතෘකාවක්‌ බවට පත්වෙයි. රටේ නීතිය සාමය, සාධාරණත්වය ගැන පුරසාරම් දොඩන දේශපාලනඥයන් […]

උපුටාගැනීම්

අලුත් ආණ්ඩුවක් අලුත් අගමැති කෙනෙක්

Posted on

නිමල් සිරිපාල ද සිල්වා මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර තිබෙන බව සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මීට අදාළ තීරණාත්මක සාකච්ඡා කිහිපයක් පසුගිය 16 වැනිදා සිකුරාදා දිනය පුරා පැවැති අතර එදින සවස් […]

උපුටාගැනීම්

නොහික්මුණු හමුදාකාරයෝ හෙදියට හදි කරපු තිරිසන් කතාව

Posted on

දිනය ඉකුත් පෙබරවාරි 07 වැනිදාය. තරුණියක් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා නාරාහේන්පිට පොලිස් ස්ථානය වෙන පැමිණියාය. ඇයත් සමඟ ඇයගේ මවද පොලිස් ස්ථානය වෙත පැමිණ සිටියාය. සොරකම්, වංචා, පවුල් ආරවුල්, පහරදීම් ආදී පැමිණිලි දිනපතා පොලිස් පොත්වල සටහන් වුවත් මෙම තරුණියගේ පැමිණිල්ලට පොලිස් […]

අපරාධ

මහින්ද පිළ සුපුරුදු ප්‍රචණ්ඩත්වය අතට ගනියි – පොලීසියේ සහායත් මැරයන්ට

Posted on

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු මහින්ද පිළේ ආධාරකරුවන් විසින් ඔවුන්ටම ආවෙනික සුපුරුදු ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කර තිබේ. මෙහි එක් සිදුවීමක් ඊයේ (16) පස්වරුවේ සපුගස්කන්ද විදුලිබලාගාර මංසන්ධියේදී සිදුව ඇත. එම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස සේවය රැකියාව කරන 25 හැවිරිදි […]

උපුටාගැනීම්

වාමාංශිකයින්ට ඇයි දිනන්න බැරි?

Posted on

[ පරිවර්තනය: රමිදු පෙරේරා   පහත පලවන්නේ ස්පාඤ්ඤයේ පොඩෙමොස් පක්ෂයේ නායක පැබ්ලෝ ඉග්ලේසියාස් විසින් මීට වසර කිහිපයකට පෙර පැවැත්වුණු සාකච්ඡා සභාවකදී කම්කරු පංතිය පිලිබදව අසනු ලැබූ ප්‍රශ්නයකට දෙනු ලැබූ පිලිතුරක සිංහල අනුවාදයයි. ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙන්ම ලංකාවේ ද වාමාංශිකයින් වන අප […]

උපුටාගැනීම්

විජය කියන්නෙ රෝ ඔත්තුකාරයෙක්ද?

Posted on

අවුරුදු 30කට කලින් අද වගේ දවසක, විජය කුමාරතුංග නොමැරුණා නම්… විජය කුමාරතුංග ඝාතනය කරලා අදට අවුරුදු 30ක්. විජය කියන්නෙ ලංකාවේ සිනමාවේ අතිශය ජනප්‍රිය නළුවෙක් වගේ ම සෑහෙන ජනප්‍රියත්වය සහ රැඩිකල් දේශපාලඥයෙක්. 1988 පෙබරවාරි 16 වෙනි දා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ […]

උපුටාගැනීම්

සිරිසේන සිදාදි එනවද?, සිංහලේම ඉන්නවද?

Posted on

යහපාලන ආණ්ඩුව ඉවරද​? අගමැති වෙනස් වෙයිද​? එජාප නායකකම රනිල්ට අහිමි වේවිද​? මහින්ද අගමැති වේවිද​? මේ දිනවල ජනතාව අතර වැඩිපුර කතාබහ වෙන මාතෘකා කීපයක් තමයි මේ. 2015 දී ලක්‍ෂ හැට දෙකහමාරක් ජනතාව බලය දුන්නේ ජනාධිපති සිරිසේනට. අවුරුදු පහකට බලය දෙමින් ජනතාව ඉල්ලා […]

උපුටාගැනීම්

රාජපක්ෂ බලයට කැඳවීම

Posted on

ජායාරූපය: තමන් බලයට පත්කළ ෙදමළ ජනයා ගේ අපේක්ෂා රනිල් – සිරිසේන හවුල විසින් අත හැර දමන ලද්දේ කොපමණ දුෂ්ඨ ලෙයද? ( ජායාරූපය ග්‍රවුන්ඩ්ස් විව් අනුත්‍රහයෙනි) ආණ්ඩුවේ සහ ආණ්ඩු සගයින්ගේ අංක ගණන් විජ්ජා මොනවා කීවත් පසුගිය 10වනදා පැවැති පළාත් පාලන මැතිවරණයේ පණිවිඩය […]

උපුටාගැනීම්

“යහපාලනය කන්නද ?: සංවේදය සහ සංවේදීතාව

Posted on

ගරු මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් එක්සත් වූ දේශපාලනික සන්ධානය 2015 ජනාධිපතිවරණයේදී කළ දේම හිටපු ජනාධිපතිවරයා මේ පළාත් පාලන මැතිවරණයේදී කෙළේය. හිටපු බලපුළුවන්කාරයාගේ නරක පැත්ත ඉතා සාර්ථකව එදා ජනාධිපතිවරණයේදී ජනතාව ඉදිරියේ තැබුණු අතර, ඊටත් වඩා, ළඟ එන සොඳුරු අනාගතයක් පිළිබඳ විශාල […]